TV Help.... Abans Or Innovex.. මොකක්ද හොද...?
මචංලා දැන් ලංකාවෙ ලාබෙට යන Innovex & Abans 32'LED TV දෙකෙන් හොද මොකක්ද සාපේක්ෂව. Picture quality & Video Playing Format අනුව මේ දෙකෙන් හොද මොකක්ද...? මම දන්නව අනිවාර්යෙන්ම Samsung, Sony, Panasoni හරි LG වගෙ හොද Brand එකක් ගන්න කියල කියයි
. ඒත් මේ ටිකෙ සල්ලි ගොඩක් යට කරන්න අමාරුයි
. Innovex & Abans TV නම් 20ත් 22ත් අතර යනව. ඒක නිසා මේ දෙකෙන් සාපේක්ශව හොද මොකක්ද...? 20ත් 25ත් අතර යන එකක් තමා ගන්න බැලුවෙ... ගොඩක්ම Pen Drive එකෙන් Videos බලන්න ගොඩක් Format Play වෙන TV එකක් හොදයි.

great
ඒක මරු!