TV Help.... Abans Or Innovex.. මොකක්ද හොද...?

Toing

Active member
  • Apr 23, 2015
    481
    57
    28
    TV Help.... Abans Or Innovex.. මොකක්ද හොද...?

    මචංලා දැන් ලංකාවෙ ලාබෙට යන Innovex & Abans 32'LED TV දෙකෙන් හොද මොකක්ද සාපේක්ෂව. Picture quality & Video Playing Format අනුව මේ දෙකෙන් හොද මොකක්ද...? මම දන්නව අනිවාර්යෙන්ම Samsung, Sony, Panasoni හරි LG වගෙ හොද Brand එකක් ගන්න කියල කියයි:D. ඒත් මේ ටිකෙ සල්ලි ගොඩක් යට කරන්න අමාරුයි:(. Innovex & Abans TV නම් 20ත් 22ත් අතර යනව. ඒක නිසා මේ දෙකෙන් සාපේක්ශව හොද මොකක්ද...? 20ත් 25ත් අතර යන එකක් තමා ගන්න බැලුවෙ... ගොඩක්ම Pen Drive එකෙන් Videos බලන්න ගොඩක් Format Play වෙන TV එකක් හොදයි.:)
     
    • Like
    Reactions: chathuranirmal

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,040
    1
    28,476
    113
    ගොඩක් film තියෙන්නේ mkv, mp4 වගේ format වලින් නිසා ඒ format වලට support කරන tv එකක් ගන්න.

    Innovex හොදයි මොකොද damro service එක හොද නිසා. Abans quality කොහොමද දන්නේ නෑ. Abans service නම් චාටර්.
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    ගොඩක් film තියෙන්නේ mkv, mp4 වගේ format වලින් නිසා ඒ format වලට support කරන tv එකක් ගන්න.

    Innovex හොදයි මොකොද damro service එක හොද නිසා. Abans quality කොහොමද දන්නේ නෑ. Abans service නම් චාටර්.
    Thanks mcn
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,760
    1,275
    113
    Mars
    Damro ලගේ innovex and Panasonic tv අරන් තියෙනවා. Innovex එකේ අවුලක් ගිහිල්ලා damro එකෙන් TV එකක් දිලා තිබ්බ එක අරන් ගිහින් දවස් කිහිපයකින් ගෙනත් දුන්නා. ගොඩක් අය damro ලගේ service එක හොදයි කියන්නෙ ඒ නිසා. මටනම් තියෙන්නෙ වෙනත් අදහසක් ගොඩක් අයගේ innovex TV කැඩෙනවද දන්නෙ මට උනා වගේ නැත්නම් මොකො service එක හොදයි කායලා ගොඩක් අය කියන්නෙ. Lol
    Innovex එකේ picture quality එක අවුල්. Panasonic එකෙත් එහෙමයි.
    Abans ලගෙන් LG TV දෙකකුත් මන් අරන් තියෙනවා. LG SMART එකෙ back led panel එකේ අවුලක් ගියා Abans. ලගේ service එක අන්තිමයි පිටින් TV එක හදා ගත්තා. අනෙත් LG TV එක තම් අවුලක් නැ තාම. Picture quality නම් LG හොදයි. මගේ අත් දැකීම් ඔච්චරයි. හොදට බලලා ගන්න.
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    Abans 32" tv එකේ බෝඩ් එක innovex එකක්. මම ගලවලා බැලුවා ඔන් වෙනකොට වැටෙනවනේ abans කියලා ඒක අයින් කරන්න ක්‍රමයක් ඒත් අහු වුනේ නෑ