ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    !!d-qZK!CGM~$(KGrHqR,!k0Ey+jCyGFYBM5RS+HMl!~~_35.JPG

    මචන්ලා මට හොද ටීවි එකක් ඕන කරලා තියෙනවා අගල් 14 '' වීඩියෝ නම් කොලටි වෙන්න ඕනේ....ෆ්ලෑට් ස්ක්‍රින් වෙන්න ඕන මචන්....ගාන 10000 ට අඩුවෙන්....උබලගේ ගාන කියපන්....මම මාතර ලග තියෙනවනම් කියපල්ලා අනිවා ගන්නවා මේන්න මේ බ්‍රෑන්ඩ් තමයි බලන්නේ :yes::yes:




    Pnasasonic , LG , Sony
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    උඹට ඔය ගානට නම් චයිනිස් එකක් වත් දෙයිද දන්නේ නෑ..
    බ්‍රෑන්ඩ්ඩ් ඒවා නම් කොහොමත් බෑ...කොටුවේ දෙවෙනි හරස් විදියේ ටිකක් හොයල බලපන් .
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    උඹට ඔය ගානට නම් චයිනිස් එකක් වත් දෙයිද දන්නේ නෑ..
    බ්‍රෑන්ඩ්ඩ් ඒවා නම් කොහොමත් බෑ...කොටුවේ දෙවෙනි හරස් විදියේ ටිකක් හොයල බලපන් .

    හරි මචන් තියෙනවනම් කියපන්.....:dull: