මචන්ලා මම අලුතෙන් LED TV එකක් ගන්න කියල ඉන්නෙ. හිතන් හිටියෙනම් SONY හරි SAMSUNG හරි එකක් ගන්න කියල මොකද ගොඩක් අය හොඳයි කියන නිසා. ඒත් අද එකෙක් කිව්වා SONY, SAMSUNG දෙකේම මෙහෙ කඩවල් වල/dealersලා ගාව තියෙන්නෙ Made In China එකලු. ඒකෙ කොලිටි එක හොඳ නෑලු. එහෙම කියල ඒකා මට කිව්ව Panasonic ගන්න කියල මොකද Panasonic හදන්නේ Malaysia, Malaysian එක Chinese එකට වැඩිය හොදයිලු. අනේ මගෙ තියෙන මේ ප්රශ්න ටිකට උත්තර ටිකක් දන්න තරමින් දීපල්ලකො කොල්ලනේ....
1. SONY, SAMSUNG made in Malaysia එක ඇත්තටම මෙහෙට එන්නෙ නැද්ද? (අල්ලපු ගෙදර එකානම් Malaysian එකක් අරගෙන, ඒත් ඒක ඩුබායි වලින් ගෙනාව එකක්)
2. Panasonic හොඳයිද? ඒ කියන්නේ අනිත් TV නිශ්පාදකයො එක්ක කරට කර ඉන්නවද, නැත්නම් මෙලෝ රහක් නැද්ද?
3. Panasonic වලත් ඔය අලුත් එන ඔය අනන් මනන් latest features, අලුත් ගැජමැටික් එහෙම තියෙනවද අනිත් ඒවගෙ වගේම?
4. LG එක හොඳ නැද්ද? LG මෙහෙට එන ඒවා කොහෙද හදන්නෙ?
5. SONY, SAMSUNGලාගෙ ලන්කාවෙ dealer කවුද?
6. වැඩි ගානක් ගෙවල හරි Dealer කෙනෙක්ගෙන්ම Warranty එක්ක ගන්න එක ඇඟට ගුණයි නේද අඩුවට කඩේකින් ගන්නවට වැඩිය?
7. ඇත්තටම SONY, SAMSUNG Made In China එවගෙ කල්පැවැත්ම අඩුයිද?

Sony wala hoda natural colors thiyena ewa enawa,samsung num hugak colors up karalala thiyenne