Brothers , මම දැනට පාවිච්චි කරන්නේ Singer spectra 32'inch TV එකක් (Smart නැහැ
) එක හින්දා මට මේකෙන් Online video Calls (Skype or something else
) ගන්න පුළුවන් විදිහක් කියපල්ලකෝ ? ගොඩක් අය කියාවි Smart box එකක් ගන්න කියලා , ඒත් Smart box එකකට වඩා අඩු වියදමකින් Web cam & MIC එකක් Input කරගන්න විදිහක් Idea කරපංකෝ මචන්ලා . (Rep + for every bump
)

)Note:- Internet line එක ප්රශ්නයක් නෑ එතනටම peo tv line එක තියෙන නිසා. මට මේකෙන් හදිස්සියට Video call එකක් ගන්න විදිහක් තිබ්බා නම් හොදටම ඇති
Last edited: