Tv recommendation

nethumshan

Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    අගල් 43 ටිව් එකක් ගන්න බැලුවේ. මන් දැනට මේ ටික බැලුවේ,
    tcl 43 android tv
    Lg 4k uhd 43 smart tv
    Hisense 43 smart tv
    Panasonic 43 smart tv

    smart tv වලට separate android apps install කරන්න බැ නෙද? එකට android tv එකක්ම ඔනිනේ?

    මේ සෙට් එකෙන්ම picture quality හොදයි වගේ තෙරුනේ hisense එකේ විතරයි. Lg එකේත් showroom එකේ තිබ්බ විදියට picture quality නම් මදි කියලා තෙරුනේ.

    දැනට මේ සෙට් එකෙන් රෙකමන්ඩ් කරන්න පුලුවන් මොකක්ද? මිට අමතරව හොද මොනා හරි තියෙනවනම් කියන්න.
     
    • Like
    Reactions: kinkon

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,599
    10,869
    113
    meken panasonic

    budget nam inovex hodaa, lg mkkda httkut tiyenawa, apps danna baa webOS da mkkda labbak tiyenne . kes ekk na habai 4k
     
    • Like
    Reactions: nethumshan

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,600
    2
    115,445
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Singer and damro දෙකෙම panasonic තියෙනවා. එකම මොඩල් එක. හැබැයි made in india. මෙවා අවුලක් නැද්ද?
    අවුරුදු 3ක වොරන්ටි තියෙනවා, පැනල් එකටත් එක්ක වෙන්ඩ ඇති
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    Try karala balannath ekka mn nam ganne TCL.
    Tcl eke display quality balanna un display dala tibun na. Habai un kiwwa singer ekamai kiyala tcl ekath.
    meken panasonic

    budget nam inovex hodaa, lg mkkda httkut tiyenawa, apps danna baa webOS da mkkda labbak tiyenne . kes ekk na habai 4k
    Inovex nam warrenty case tiyenwa. Google tv thiyena ewage withrai neda apps danna puluwn. Anith os tiyena ewata danna bane.🤔
    LG web os nam melo rahak ne. Warrenty aduma 3yrs wath denawada balapan den TV gannakota. Panasonic eka gannawa nam damro eken ganin.
    Lg eke display eka 4k unata. Set un na eka. Ita wada aiwa eke display quality thibba.
     
    • Like
    Reactions: wissnshaftler

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,622
    2,325
    113
    අගල් 43 ටිව් එකක් ගන්න බැලුවේ. මන් දැනට මේ ටික බැලුවේ,
    tcl 43 android tv
    Lg 4k uhd 43 smart tv
    Hisense 43 smart tv
    Panasonic 43 smart tv

    smart tv වලට separate android apps install කරන්න බැ නෙද? එකට android tv එකක්ම ඔනිනේ?

    මේ සෙට් එකෙන්ම picture quality හොදයි වගේ තෙරුනේ hisense එකේ විතරයි. Lg එකේත් showroom එකේ තිබ්බ විදියට picture quality නම් මදි කියලා තෙරුනේ.

    දැනට මේ සෙට් එකෙන් රෙකමන්ඩ් කරන්න පුලුවන් මොකක්ද? මිට අමතරව හොද මොනා හරි තියෙනවනම් කියන්න.
    LG 4K eka ai anik normal smart tv ekka compare karanne? Panasonic 4K Samsung 4K Hi-sense 4k
     
    • Like
    Reactions: nethumshan

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,246
    2,137
    113
    Tokyo, Japan
    Singer and damro දෙකෙම panasonic තියෙනවා. එකම මොඩල් එක. හැබැයි made in india. මෙවා අවුලක් නැද්ද?
    ඉන්දියන් නම් විශ්වාස නැ. Sony Bravia XR හොඳ series එකක්. Singer එකේ තියෙනවා A80J කියලා model එකක්. ඒත් X90K model එකක් ලංකාවේ ගන්න පුලුවන්ද කියලා බලන්න
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,698
    113
    33
    Kalutara
    meken panasonic

    budget nam inovex hodaa, lg mkkda httkut tiyenawa, apps danna baa webOS da mkkda labbak tiyenne . kes ekk na habai 4k

    ඉනොවෙක්ස් වල තමා මම දැක්ක ජරාම සවුන්ඩ් තියෙන්නේ ස්පීකර් වල. හද්දම චොර. කාලයක් යද්දී ඇහෙන්නෙම නැතුව යනවා.
     
    • Sad
    Reactions: wissnshaftler

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,306
    8,069
    113
    Hi Nadun komai :lol: anway

    LG 4K eka ganin mamat gatta Abans dutyfree eken. Made in Indonesia enne. Inbuilt Android system eka patta lag wenne naha. premium look ekek tiyenawa. 👌
     
    • Like
    Reactions: nethumshan

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,895
    13,393
    113
    පෘථිවිය
    අගල් 43 ටිව් එකක් ගන්න බැලුවේ. මන් දැනට මේ ටික බැලුවේ,
    tcl 43 android tv
    Lg 4k uhd 43 smart tv
    Hisense 43 smart tv
    Panasonic 43 smart tv

    smart tv වලට separate android apps install කරන්න බැ නෙද? එකට android tv එකක්ම ඔනිනේ?

    මේ සෙට් එකෙන්ම picture quality හොදයි වගේ තෙරුනේ hisense එකේ විතරයි. Lg එකේත් showroom එකේ තිබ්බ විදියට picture quality නම් මදි කියලා තෙරුනේ.

    දැනට මේ සෙට් එකෙන් රෙකමන්ඩ් කරන්න පුලුවන් මොකක්ද? මිට අමතරව හොද මොනා හරි තියෙනවනම් කියන්න.
    My Choice Panasonic
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,222
    12,468
    113
    Piliyandala
    පැනසොනික් ෆ්‍රොම් දම්රෝ..

    මමත් පාවිච්චි කරා 43 කියන්න වරදක් නෑ බං
     
    • Like
    Reactions: nethumshan