Tv recommendation

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,015
    2,482
    113
    අගල් 43 ටිව් එකක් ගන්න බැලුවේ. මන් දැනට මේ ටික බැලුවේ,
    tcl 43 android tv
    Lg 4k uhd 43 smart tv
    Hisense 43 smart tv
    Panasonic 43 smart tv

    smart tv වලට separate android apps install කරන්න බැ නෙද? එකට android tv එකක්ම ඔනිනේ?

    මේ සෙට් එකෙන්ම picture quality හොදයි වගේ තෙරුනේ hisense එකේ විතරයි. Lg එකේත් showroom එකේ තිබ්බ විදියට picture quality නම් මදි කියලා තෙරුනේ.

    දැනට මේ සෙට් එකෙන් රෙකමන්ඩ් කරන්න පුලුවන් මොකක්ද? මිට අමතරව හොද මොනා හරි තියෙනවනම් කියන්න.
    panasonic,Hisense නම් ජරාවක් බන්. පාර්ට්ස් නම් ඇත්තෙම නැහැ. සැම්සුන්, LG හොදයි. tcl ටිකක් අමාරුවෙන් හරි ගන්න තියෙනවා කැඩුනත්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,503
    1
    99,650
    113
    33
    Kalutara
    අපේ පැත්තේ එකෙක් සිංගර් අඟල් 32 ටීවී එකක් අරගෙන මාස 5යි ලු දැනට. ගත්ත ගමන්ම වගේ පැනල් ඒක දාලා ඩිෆෙක්ට් පික්සල් තිබිලා. කොහොම හරි දැන් උට තියෙන ප්‍රශ්නේ උන්ගේ ගෙදර ඩයලොග් ටීවී ඒක දැම්මම දෙපැත්තේම වර්ටිකල් තියෙන පික්සල් පේලිය එම්බොස් වෙලා තියෙන එක. ඒක වෙන්නේ ඩයලොග් ටීවී එකේ විතරයි. අනික aspect ratio එක zoom කලාම ඒ එම්බොස් ලයින් ඒක නැතුව යනවා. අනික USB එකෙන් වීඩියෝ එකක් දැම්මත් එහෙම පේලියක් පෙන්නන්නේ නෑ. ඒකට හේතුව ඩිස්ප්ලේ එකේ වම් පැත්තේ තව පික්සල් තිබ්බත් එව්වට ඩිස්ප්ලේ යන්නේ නෑ ඩයලොග් ටීවී එකේ STB එකෙන් standard aspect ratio දැම්මට. on වෙන පික්සල් පේලිය ඩිම් එකේ තිබිලා තමා ඊළඟ පේලිය ඕන් වෙන්නේ. ඉතින් ඕක ටීවී එකේ අවුලක් නෙමෙයි කියල කොච්චර කිව්වත් ඌ පිළිගන්නේ නෑ. අන්තිමේ මූ සිංගර් එකේ උන්ට කියලත් පෙන්නලා. උනුත් කියන්නේ ටීවී එකේ අවුලක් නෙමෙයි කියල. අන්තිමේ ඌ ටීවී ඒක අපේ ගෙදර උස්සන් ඇවිල්ලා Peo tv එකට ගහලා බැලුවා. අපේ එකෙත් ස්මාහ්ර චැනල් වල තියෙනවා සමහර චැනල් වලට නෑ. හැබැයි තියෙන චැනල් වල අපේ ටීවී එකේ එහෙම ලයින් එකක් නෑ. මූට ටීවී එකේ අවුලක් නෑ කියල කොච්චාර කිව්වත් මූ පිළිගන්නේ නැතුව ඔන්න අදත් උස්සන් යනවා කිව්වා සිංගර් එකට ඒකෙ තියෙන ඩයලොග් ටීවී එකට ගහලා බලන්න. ඌට බඩුවක් ගද්දි ආයේ පොඩි හීරීමක් වත් තියෙන්න බෑ. ආයේ සුපිරියටම තියෙන්න ඕන, overthinking ඩයල් එකක්... 🥱
     
    • Haha
    Reactions: .::J@S::.