TV Remote එක වැඩ නැතුව ගියා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,021
    1
    43,428
    113
    මං හිතන්නෙ ටීවි එක ගත්තු දවසෙ ඉදල තිබුණ බැටරි කෑලි දෙකද කොහෙද
    දැකලම නැති බැටරි බ්‍රෑන්ඩ් එකක්

    පැනසොනික් කිව්වට ඉන්දියන් එකක්ද කොහෙද.. අගල් 32 ටීවි එකක් දම්රෝ එකෙන් ගත්තෙ

    මම බැටරි දෙක ගලෝල මල්ටි මිටරෙන් මැනල බැලුව
    එක බැටරියක 1.5 තියෙනව. අනිත් බැටරිය 1.3

    මම ඉතිං ආයෙ ආයෙ වෝල්ටේජ් බැලුව
    මෙන්න බොලේ 1.3 ට තිබුණ එක එකපාරට 1.5 වුණා

    බලනකොට ඒ බැටරියෙ ඍණ පැත්තෙ ඒ කියන්නෙ flat surface එක තියෙන පැත්තෙ ඔක්සයිඩ් වගේ බැදිල තිබුණ
    මල්ටි මීටරේ කූර තැනින් තැනට තියනකොට වෝල්ටේජ් එක වෙනස් වුණේ ඒකයි

    අනික බැටරි දෙක බැස්සනං එකම ගානට බහින්න එපැයි

    පිහිතුඩකින් සූරල දාල ආයෙ රිමෝට් එකට දැම්මට පස්සෙ වැඩ කරන්න ගත්ත

    නොදන්න අයටයි කියන්නෙ. අපේ ඇහැට රිමෝට් එකේ එලිය පේන්නෙ නැති වුණාට, රිමෝට් එක ෆෝන් එකේ කැමරාවට අල්ලල බලන්න. එතකොට එලිය පේනව. රිමෝට් එකේ බට්න් එකක් ඔබන ගමං ෆෝන් එකේ ඩිස්ප්ලේ එක බලන්න :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,021
    1
    43,428
    113
    බැටරි කෑලි විසික් කරන්න කලින් බලන්න
    රිමෝට් බැටරි වගේ ගොඩක් කල් යූස් වෙන ඒව. මේ බැටරි දෙකට අවුරුදු 3ක් විතර ඇති
    ඔක්සයිඩ් බැදිල ඇති. ඍණ පැත්තෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,021
    1
    43,428
    113
    https://elakiri.com/threads/remote-infared-led.2052326/

    මං හිතන්නෙ ටීවි එක ගත්තු දවසෙ ඉදල තිබුණ බැටරි කෑලි දෙකද කොහෙද
    දැකලම නැති බැටරි බ්‍රෑන්ඩ් එකක්
    ඉතිං පකෝ ඒ බැටරි දෙකම තමා ආයෙ මම දැම්මෙ

    Infared LED එක වැඩ නැතුව ගිහින්

    ත්‍රෙඩ් එක පොඩ්ඩක් හරියට කියවපන්කො

    2022 මම හදපු රිමෝට් එක මේ දක්වා හොදට වැඩ :cool: තෑන්ක් ත්‍රෙඩ් එක හොයල දුන්නට

    එතකොට මේ ටීවි එකට අවුරුදු 3 කට වඩා පරණයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,816
    113
    මං හිතන්නෙ ටීවි එක ගත්තු දවසෙ ඉදල තිබුණ බැටරි කෑලි දෙකද කොහෙද
    දැකලම නැති බැටරි බ්‍රෑන්ඩ් එකක්

    පැනසොනික් කිව්වට ඉන්දියන් එකක්ද කොහෙද.. අගල් 32 ටීවි එකක් දම්රෝ එකෙන් ගත්තෙ

    මම බැටරි දෙක ගලෝල මල්ටි මිටරෙන් මැනල බැලුව
    එක බැටරියක 1.5 තියෙනව. අනිත් බැටරිය 1.3

    මම ඉතිං ආයෙ ආයෙ වෝල්ටේජ් බැලුව
    මෙන්න බොලේ 1.3 ට තිබුණ එක එකපාරට 1.5 වුණා

    බලනකොට ඒ බැටරියෙ ඍණ පැත්තෙ ඒ කියන්නෙ flat surface එක තියෙන පැත්තෙ ඔක්සයිඩ් වගේ බැදිල තිබුණ
    මල්ටි මීටරේ කූර තැනින් තැනට තියනකොට වෝල්ටේජ් එක වෙනස් වුණේ ඒකයි

    අනික බැටරි දෙක බැස්සනං එකම ගානට බහින්න එපැයි

    පිහිතුඩකින් සූරල දාල ආයෙ රිමෝට් එකට දැම්මට පස්සෙ වැඩ කරන්න ගත්ත

    නොදන්න අයටයි කියන්නෙ. අපේ ඇහැට රිමෝට් එකේ එලිය පේන්නෙ නැති වුණාට, රිමෝට් එක ෆෝන් එකේ කැමරාවට අල්ලල බලන්න. එතකොට එලිය පේනව. රිමෝට් එකේ බට්න් එකක් ඔබන ගමං ෆෝන් එකේ ඩිස්ප්ලේ එක බලන්න :P

    පකො බැටරි බැස්සේ නැති උනත් හැමතිස්සෙම ගලවල බලපන් අනික මාරු කරනපන්. ඕවා ලීක් උනොත් මුලු ඩිවයිස් එකම ඉවරයි. පාවිච්චි කරන්නෙ නැත්තන් බැටරි අයින් කරන එක හොඳයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    බූරුවෝ ඔය බැටරි වල කාලේ ඉවරයි වෙන දෙකක් දාපිය. ලෝඩ් එක තියෙද්දි තමයි බැටරි වල වෝල්ටෙජ් එක අඩුවෙන්නේ. නැත්නම් වැඩ වෝල්ටේජ් එකක් පෙන්නනවා.
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    ගොන් බූරු පොන්@න ප&කෝ කුනෙක් වෙන්නෙ නැතිව බටරි දෙක මාරු කරපන්
    කියලා කෞරු හරි නරක බසින් ආමන්ත්‍රණය කරාවි මිතුර ඒනිසා හොද එකා වගේ බැටරි මාරු කරහන්
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    සාරාංශය

    අනුරාධ සතුව අගල් 32 රූපවාහිනියක් ඇත

    අනුරාධ සතුව මල්ටිමීටරයක් ඇත

    අනුරාධ සතුව ඔක්සයිඩ් බැදුන බැටරි දෙකක්ද ඇත.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,021
    1
    43,428
    113
    මම කරන්නෙ බැටරි රිමෝට් එක ඇතුලෙ තියෙද්දීම ඇඟිලිවලින් කරකවන එක.
    ඔව් අපිත් එහෙම කරනව වෙලාවකට
    මේකනං හරිගියෙම නෑ බං
     
    • Like
    Reactions: topkollek

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,021
    1
    43,428
    113
    අගිල්ල දාලා කරකද්දිත් පොඩි ආතල් එකත් තියෙනවා
    ඇගිල්ල දාල කරකවන්න කලින් මේක බලල හිටින්

    මේක බලනවනං දෙපාරක් හිතල ගිහින් බලපල්ල, අන්තිමට මට බනින්න එපා

    ⚠️sensitive content⚠️
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,922
    113
    මං හිතන්නෙ ටීවි එක ගත්තු දවසෙ ඉදල තිබුණ බැටරි කෑලි දෙකද කොහෙද
    දැකලම නැති බැටරි බ්‍රෑන්ඩ් එකක්

    පැනසොනික් කිව්වට ඉන්දියන් එකක්ද කොහෙද.. අගල් 32 ටීවි එකක් දම්රෝ එකෙන් ගත්තෙ

    මම බැටරි දෙක ගලෝල මල්ටි මිටරෙන් මැනල බැලුව
    එක බැටරියක 1.5 තියෙනව. අනිත් බැටරිය 1.3

    මම ඉතිං ආයෙ ආයෙ වෝල්ටේජ් බැලුව
    මෙන්න බොලේ 1.3 ට තිබුණ එක එකපාරට 1.5 වුණා

    බලනකොට ඒ බැටරියෙ ඍණ පැත්තෙ ඒ කියන්නෙ flat surface එක තියෙන පැත්තෙ ඔක්සයිඩ් වගේ බැදිල තිබුණ
    මල්ටි මීටරේ කූර තැනින් තැනට තියනකොට වෝල්ටේජ් එක වෙනස් වුණේ ඒකයි

    අනික බැටරි දෙක බැස්සනං එකම ගානට බහින්න එපැයි

    පිහිතුඩකින් සූරල දාල ආයෙ රිමෝට් එකට දැම්මට පස්සෙ වැඩ කරන්න ගත්ත

    නොදන්න අයටයි කියන්නෙ. අපේ ඇහැට රිමෝට් එකේ එලිය පේන්නෙ නැති වුණාට, රිමෝට් එක ෆෝන් එකේ කැමරාවට අල්ලල බලන්න. එතකොට එලිය පේනව. රිමෝට් එකේ බට්න් එකක් ඔබන ගමං ෆෝන් එකේ ඩිස්ප්ලේ එක බලන්න :P
    නොදන්න අයටයි කියන්නෙ.

    hari hari danuwath una...
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,021
    1
    43,428
    113
    ඊයා බන්. උබ නම්.. අපෙ වචන කැත නෑ. උබෙ හිතයි කැත
    දැං කිව්වෙ සල්ලි දෙනවනං මෝහිනී වුනත් කමක් නෑ කියල :lol:
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    දැං කිව්වෙ සල්ලි දෙනවනං මෝහිනී වුනත් කමක් නෑ කියල :lol:
    ඔය දැක්කනේ කැත හිත. මම කිවේ ඌබර් එකේ මෝහිනී හරි ගිහින් දානවා කියලා. ඕන තැනකට. සල්ලි දෙනවනම්
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,021
    1
    43,428
    113
    ඔය දැක්කනේ කැත හිත. මම කිවේ ඌබර් එකේ මෝහිනී හරි ගිහින් දානවා කියලා. ඕන තැනකට. සල්ලි දෙනවනම්
    උඹ ඌබර් පදින්නෙ නෑ
    මම දන්නව උඹ කවුද කියල :lol:
     
    • Like
    Reactions: Gal_banisa