TV Series ( පලවෙනි පෝස්ට් එක )
මේ මගෙ පලවෙනි පෝස්ට් එක. මම මගෙ පලවෙනි පෝස්ට් එක විදිහට කට්ටියට පොඩි සයිට් එකක් තමා දෙන්න යන්නේ.
අපේ යාළුවෝ හැමෝම වගේ ටීවී සීරියල් බලනවනේ..
Flash, SuperGirl, Arrow, DC's Legends of Tomorrow..ඔය වගේ ගොඩාක් දේවල්
මම දෙන මේ ස්යිට් එකේ ඔන්ලයින් බලන්න පුලුවන්. දැන් ඔයාල මට බනිනවත් ඇති අපිට ඒවා බලන්න සයිට් තියෙනවා කියලා.

සන්සුන් වෙන්න සන්සුන් වෙන්න 
මේ සයිට් එකේ තියෙන වාසිය තමා ඊලග එපිසෝඩ් එක එන දවසත් දාලම තියෙනවා. ඔය පල්ලැහැ තියෙන ලින්ක් එක ඔබල යන්නකො. වැරෑද්දක් තියෙනවනම් කියල දෙන්න.. මේ මගෙ පලවෙනි පෝස්ට් එකනේ...

http://www.watchepisodes1.tv/

Last edited: