TV Series ( පලවෙනි පෝස්ට් එක )

Dark M

Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    TV Series ( පලවෙනි පෝස්ට් එක )

    මේ මගෙ පලවෙනි පෝස්ට් එක. මම මගෙ පලවෙනි පෝස්ට් එක විදිහට කට්ටියට පොඩි සයිට් එකක් තමා දෙන්න යන්නේ.
    අපේ යාළුවෝ හැමෝම වගේ ටීවී සීරියල් බලනවනේ..
    Flash, SuperGirl, Arrow, DC's Legends of Tomorrow..ඔය වගේ ගොඩාක් දේවල්
    මම දෙන මේ ස්යිට් එකේ ඔන්ලයින් බලන්න පුලුවන්. දැන් ඔයාල මට බනිනවත් ඇති අපිට ඒවා බලන්න සයිට් තියෙනවා කියලා.:growl::growl::growl:සන්සුන් වෙන්න සන්සුන් වෙන්න :lol::lol: මේ සයිට් එකේ තියෙන වාසිය තමා ඊලග එපිසෝඩ් එක එන දවසත් දාලම තියෙනවා. ඔය පල්ලැහැ තියෙන ලින්ක් එක ඔබල යන්නකො. වැරෑද්දක් තියෙනවනම් කියල දෙන්න.. මේ මගෙ පලවෙනි පෝස්ට් එකනේ...
    :lol::lol::lol::lol::lol:

    http://www.watchepisodes1.tv/
     
    Last edited:

    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    me site eken ma up karala naha neh machan eka eka site walata link wei yanwa neh !

    ඕනම ඔන්ලින් බලන සයිට් වල එහෙම තමයි බ්‍රෝ... ප්ලේයර් එක වෙනම සයිට් එකක තමා තියෙන්නේ...
     

    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    හැමෝටම ගොඩාක් ස්තූතියි මට රේප් දීල මට උදවු කරනවට...