මේ දවස් ටිකේ මං කරගෙන යන ත්රෙඩ් මාලාවක් තියෙනව TV Series වල එක එක චරිත අරගෙන කරන.දැනට ත්රෙඩ් 06ක් කරල තියෙනව හැමෝටම ලේසි වෙන්න ඔන්න ඒ ටික එක තැනකට දානව.ඇත්තටම ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඔනේ කිරියේ සහොදර සහෝදරියන්ට මාව දිරිමත් කෙරුවට.ඔයාලගේ වචනය නිසා තමයි මේ වගේ ත්රෙඩ් පේලියක් කරන්න පුලුවන් උනේ.ඉතිං මං බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී තවත් ලියන්න.එතකන් ජය..!
01. Mike Ehrmantraut
02. Rustin Cohle
03. Clay Jensen
04. Jesse Pinkman
05. Jorge Salcedo
06. Kököchin
01. Mike Ehrmantraut
02. Rustin Cohle
03. Clay Jensen
04. Jesse Pinkman
05. Jorge Salcedo
06. Kököchin

