bump
එල පුතා වැඩේ නම් හොදයි. මේකේ එවුන්ට පොලු තියල නම් බේරෙන්න හම්බවෙන්නෑ පුතෝ.
P.S මට හැකිරිස් මතක් උනා මේ ත්‍රෙඩ් එක දැකලා![]()
X FILES ඔක්කොම ටික නැද්ද බෝල
ado x files nadda
සබ් දාල බලන්නෙ නෑ බන් english ඇරෙන්න වෙන බාසාවක් නම් නොදා බැරි කමට දාල බලනව..
sinhala,english subtitles දාල බලද්දී subtiles බලන්න ගියාම රසවින්දනයෙන් බාගයක් ඉවරයි බන්..
මට විතරක් තියන අමුතු සීන් එකක් වෙන්න ඇති
එල එල..
තව දාපං ඔය ටොප් රේටඩ් ඒව නැතුව අහු මුළුවල හැංගිලා තියන පට්ට tv series තියනව බන් ඒව දාපං..

same here.. 
you can watch comedy nights with kapil at http://khatrimaza.co.in/site_download-watch-comedy-night-with-kapils-video.xhtml
DJ දියරකුස්;18647063 said:LOST full series eke link eka oneeeeeeeeee![]()
DJ දියරකුස්;18647063 said:LOST full series eke link eka oneeeeeeeeee![]()