tv series help

Roxxx

Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home

    මචං මට යාලුවෙක් කිව්වෙ. මොකක් හරි tv series එකක් තියෙනවද පොළව යටින් නිකන් වීදුරු තාප්පයක් වගේ එකක් මතුවෙන සීන් එකක් තියෙන? :nerd:

    දන්න එකෙක් ඉන්නවනම් නම කියපන් :D
     

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    Under the dome :D
    balanna epa hadda chater... mula sira. anthima wenakota sauththuyi

    අෆ්ෆ එහෙමද? කුඩුවෙන්න ගසල ඉන්න වෙලාවක බං කිව්වෙ. මං හිතුවෙ ලොවෙත් එළකිරි ඇති කියල