Tv Series I - Blood Drive

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    Blood Drive

    BloodDrive1.jpg

    අළුත් tv series එකක් හොයට්ද්දී subz.lk තමා මේක තියනවා දැක්කේ ,2017/06/04 1st episode එක යන්නේ , තාම එක season එකයි resale කරල තියෙන්නේ සීන් එක කෙටියෙන් මෙහෙමැයි අනාගතේදී බොරතෙල් බැරල් එකක් USD 2000 වගේ වෙනවා ,ඒ හින්ද උන් මිනිස් ලේ වලින් වැඩ කරන වාහන එන්ජින් හදනවා , ඊට පස්සේ ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ මොකෝ වෙන්නේ කියල. 1st episode එක downlaod කරලා බලපන් සෙට් වෙනවද කියල

    Rep සහ bump වලට සලකනු ලැබේ

    ජය වේවා!!!!!

    Episode 1

    Episode 2

    Episode 3

    Episode 4

    Episode 5

    Episode 6

    Episode 7

    Episode 8

    Episode 9

    Episode 10

    Episode 11

    Episode 12

    Episode 13


    Rep සහ bump වලට සලකනු ලැබේ

    ජය වේවා!!!!!
     
    Last edited: