උඹල anime tv series එහෙම බලනවද ?? මාත් මේ ලඟදි බලන්න ගත්තේ. එකත් නරකම නෑ. මේ තියෙන්නේ මම බලපුවා. Hentai එහෙම නෙවෙයි action and adventure animes හොඳේ 

Fullmetal Alchemist - Brotherhood
Attack on the Titan
Death Note
Berserk
උඹලත් දන්නා සිරා ඒවා තියනවානම් කියපල්ලා


Fullmetal Alchemist - Brotherhood
Attack on the Titan
Death Note
Berserk
උඹලත් දන්නා සිරා ඒවා තියනවානම් කියපල්ලා
