TV series Rankings! 😍😍😍

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    Breaking Bad
    Better Call Saul

    බලපු උන් මේ ටික බලපල්ලා.

    Narcos
    Narcos: Mexico
    El Chapo

    රියල් ස්ටොරිස්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    Breaking Bad mulin balahan.. itapasse oka balahan
    බ්‍රේකින් බෑඩ් සුපිරි මම බලල තියෙනව
    උඹට කියන්න දවසක් මම බේකිං බෑඩ් කොටසක් බැලුව, ඇල්ලුවෙ නෑ පට්ට බෝරිං
    උඹල කියන නිසා ආයෙත් බැලුව
    ටික දවසක් ගියා ගැම්ම එන්න

    ඒ වුණාට සමහර සීරීස් තියෙනව මුල් තත්පරේ ඉදලම ගැම්ම
    From වගේ කතා

    Banshee පේන්නවත් නෑ.:rofl:
    ජරාවක් බං
    ------ Post added on Jul 2, 2024 at 10:51 AM
     
    • Love
    • Like
    Reactions: NRTG and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,682
    1
    60,294
    113
    Mother Earth
    බ්‍රේකින් බෑඩ් සුපිරි මම බලල තියෙනව
    උඹට කියන්න දවසක් මම බේකිං බෑඩ් කොටසක් බැලුව, ඇල්ලුවෙ නෑ පට්ට බෝරිං
    උඹල කියන නිසා ආයෙත් බැලුව
    ටික දවසක් ගියා ගැම්ම එන්න

    ඒ වුණාට සමහර සීරීස් තියෙනව මුල් තත්පරේ ඉදලම ගැම්ම
    From වගේ කතා

    ජරාවක් බං
    ------ Post added on Jul 2, 2024 at 10:51 AM
    ඒකෙ හොඳ අර bar fight එක විතරයි. ඒක ගොඩක් hype වුණේ sex scenes නිසා මම හිතන්නේ. Sherlock holmes mini tv series එක බලපන් ඒකත් හොඳයි.
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    ඒකෙ හොඳ අර bar fight එක විතරයි. ඒක ගොඩක් hype වුණේ sex scenes නිසා මම හිතන්නේ. Sherlock holmes mini tv series එක බලපන් ඒකත් හොඳයි.
    ෆිල්ම්වල සෙක්ස් මගුල් තියෙනවට මම ආස නෑ

    ෆිල්ම් කියන්නෙ වෙනම සීන් එකක්
     
    • Love
    Reactions: Candid-B