මගෙ මතය බෑ.DARK, VIKINGS තව උඩට එන්නේ ඕනේ. [ මගේ මතය ]
බෙටර් කෝල් සෝල් හොදයිද බංBreaking Bad
Better Call Saul
බලපු උන් මේ ටික බලපල්ලා.
Narcos
Narcos: Mexico
El Chapo
රියල් ස්ටොරිස්

Breaking Bad mulin balahan.. itapasse oka balahanබෙටර් කෝල් සෝල් හොදයිද බං![]()
Agreed !"Dark" deserves wayyy more than "Stranger Things".
May be lot of kids who love Eleven might have given good ratings.
බ්රේකින් බෑඩ් සුපිරි මම බලල තියෙනවBreaking Bad mulin balahan.. itapasse oka balahan
ජරාවක් බංBanshee පේන්නවත් නෑ.![]()
ඒකෙ හොඳ අර bar fight එක විතරයි. ඒක ගොඩක් hype වුණේ sex scenes නිසා මම හිතන්නේ. Sherlock holmes mini tv series එක බලපන් ඒකත් හොඳයි.බ්රේකින් බෑඩ් සුපිරි මම බලල තියෙනව
උඹට කියන්න දවසක් මම බේකිං බෑඩ් කොටසක් බැලුව, ඇල්ලුවෙ නෑ පට්ට බෝරිං
උඹල කියන නිසා ආයෙත් බැලුව
ටික දවසක් ගියා ගැම්ම එන්න
ඒ වුණාට සමහර සීරීස් තියෙනව මුල් තත්පරේ ඉදලම ගැම්ම
From වගේ කතා
ජරාවක් බං
------ Post added on Jul 2, 2024 at 10:51 AM
ෆිල්ම්වල සෙක්ස් මගුල් තියෙනවට මම ආස නෑඒකෙ හොඳ අර bar fight එක විතරයි. ඒක ගොඩක් hype වුණේ sex scenes නිසා මම හිතන්නේ. Sherlock holmes mini tv series එක බලපන් ඒකත් හොඳයි.
From pattaFrom බලපං
පට්ට රස වෑහෙනව
පළවෙනි තත්පරේ ඉදලම