TV Series

bhai4uanu

Active member
  • Jun 6, 2008
    1,162
    8
    38
    අඩෝ මේකට හොද ratings තියෙනවා මට ටිකක් boring 1 ep. එක . හොදයිද බන් ? comedy නේ ?
    පටන් ගත්තා විතරයි. මුලින් Season 1,2,3 බලන්න.
    හැමෝම කැමතිත් නැ :rolleyes: මටනම් පට්ට බන් , බෙස්ට් comedy ever.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    machanla The big bang theory eka pattada eka balanawa nam okkoma seasons tika balanna onada mama kiwwe episodes link wenawada?

    මුල ඉදලම බලපන් බන් Best comedy ever !
    මැදින් බැලුවොත් පොඩ්ඩක් අවුල් වෙයි.
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    මුල ඉදලම බලපන් බන් Best comedy ever !
    මැදින් බැලුවොත් පොඩ්ඩක් අවුල් වෙයි.

    den big bang theory eka FRIENDS wage wela tiyenne machan. issara tibba taran funny ne. season 6 finale ekath filler episode ekak wage...
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    machan vikings eka hodayda mokadda yanne seen eka man dakka ipt wala ehema nagala yanawa hodatama seeds tbba mokadda ban yana seen eka,,echara new ewa walata balanna asawak nan na ban man et ada bates motel DL kara eka nan tikak goda wage
    vikings eke ratings hondai...
    maath baana inne....:yes:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    kammali ban banna,,hmm exam 18 wenida ekay me poddak enne elakir eke ehema padan parak
    18 wenidayn passe balanawa pixxu kora wenna
    ela ela
    11.gif
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ප්‍රිස්න් බ්රේක් තරම් ආසාවෙන් බලපු කතාවක් තාම හම්බුනේ නැහැ බන්..
    2.gif
    2.gif

    මර්ලින් ආසාවෙන් බැලුව. ඒක අන්තිමට චාටර් කළා..
    2.gif

    වැම්පයර් ඩයරිස් එකත් දැන් සුරංගනා කතාවක් වගේ.
    මේ දවස් වල බලන්න එකක් නැති නිසා බලන්නෙ ග්‍රීම් සහ සුපර් නැචුරල්..
    හැම ටිවි සිරියස් එකම අන්තිමට කනවා:oo:
    අන්තිමට කිව්ව දෙකම් ඉවර උනා:dull:


    machan vikings eka hodayda mokadda yanne seen eka man dakka ipt wala ehema nagala yanawa hodatama seeds tbba mokadda ban yana seen eka,,echara new ewa walata balanna asawak nan na ban man et ada bates motel DL kara eka nan tikak goda wage
    බලපන්:yes: එකෙ වයිකින්ග් ලා ගැන කතා වෙන්නෙ:P සිංඟල උපසිරැසි තියෙනවා බයිස්කොප් ඇල් කෙ එකෙ:yes:
    ගොඩක් සිරීයස් ඉවර උනා :dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    හැම ටිවි සිරියස් එකම අන්තිමට කනවා:oo:
    අන්තිමට කිව්ව දෙකම් ඉවර උනා:dull:



    බලපන්:yes: එකෙ වයිකින්ග් ලා ගැන කතා වෙන්නෙ:P සිංඟල උපසිරැසි තියෙනවා බයිස්කොප් ඇල් කෙ එකෙ:yes:
    ගොඩක් සිරීයස් ඉවර උනා :dull:

    උබලට මොන tv සීරීස් ද බං.. කසිය සුට්ටක් ගහල ලිදේ පැනපන්