TV Series

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,723
    19,482
    113
    අපේ ගෙදර
    Merlin
    _64373729_merlin3.jpg


    :baffled:මෙක බලපු එකෙක් ආයෙත් බලන්නේ නෑතුව ඉන්නේ නෑ!:cool:
    BEWARE !
     

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    Merlin


    :baffled:මෙක බලපු එකෙක් ආයෙත් බලන්නේ නෑතුව ඉන්නේ නෑ!:cool:
    BEWARE !
    hane ainam be aru malane adenawa...
    spell binder 1&2
    roswell
    smallville 1-10
    revolution mata allanne bn
    Sherlock Holmes
    merlin
    person of interest
    havai ii
    home land
    game of thrones
    Spartacus
    tin tin :P
    thava mathaka ne bns
    ubala gawa thiyeda water margine patta bn jundi kale baluwe hoyaganda nane..
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    ප්‍රිස්න් බ්රේක් තරම් ආසාවෙන් බලපු කතාවක් තාම හම්බුනේ නැහැ බන්..
    2.gif
    2.gif

    මර්ලින් ආසාවෙන් බැලුව. ඒක අන්තිමට චාටර් කළා..
    2.gif

    වැම්පයර් ඩයරිස් එකත් දැන් සුරංගනා කතාවක් වගේ.
    මේ දවස් වල බලන්න එකක් නැති නිසා බලන්නෙ ග්‍රීම් සහ සුපර් නැචුරල්..

    ප්‍රිස්න් බ්රේක් ගැන නම් කියන්න වදන් නැ. ෆට්ටම කතාවක්. මේ දවස වල මම බලන්නේ game of throne and Spartacus. මම ඉතින් TV එකේ යන ඒවගෙන් මේ දවස වල බලන එක එළකිරියේ ගොඩක් අය දන්නවා ඇතිනේ ;):D :D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඩා විංචි බලපන් හොදයි කතාව එ කාලෙ එ කාලෙ ලොක්කන්ගෙ වැඩත් තියෙනවා

    :angry::angry: මම ඔවා කරන්නෙ නැහැ ලුකෙශියා නිසා බලන්නෙ ෆට්ට කැල්ල එක:yes::rofl:

    :rofl::rofl::rofl: තුක්‌ තෝ වනචරයා
     

    buddihka

    Junior member
  • Apr 15, 2010
    156
    12
    18
    Mana magay laga thiyana awa.

    Magay campus akay yaluwakui may tika dunnay.. :D
     

    Attachments

    • 12.jpg
      12.jpg
      79.9 KB · Views: 78
    • 13.jpg
      13.jpg
      80.7 KB · Views: 77
    • 14.jpg
      14.jpg
      80.6 KB · Views: 76
    • 15.jpg
      15.jpg
      79.8 KB · Views: 79
    • 16.jpg
      16.jpg
      75.3 KB · Views: 77