මචන්ලා උබලට මතකද ඉස්සර සිරසේ ගිය Hercules කියල series එකක්.එක download කරගන්න links මොකුත් නැද්ද.torrents වගේ නම් ගොඩක් හොදයි.ඊට අමතරව The Lost World , Merlin වගේ ඒවා බාගන්න ලින්ක් එහෙම නැද්ද.
Location: QATAR
![]()
torrents thiyanawane ban public trackers lage
ekak download karaganin
Seeds madi ne ban. download wei da?
Hercules dan balanakota tikak aul bn. issara patta asaven baluvata dan balanakota graphics, eka eka effects vala adupadu kelinma penava. ethakota ithin aul![]()
xena warrior princess balapan, eka aulak nathuva balanna puluvan




ඔව් බන් පරණ tv සීරිස් ගොඩක් එහෙමයි
පොඩි කාලේ අපිට ලස්සනට පෙවුනට දන් බලන්කොට් එපාවෙනා මටනම්
මේ ලගදි xena ත බැලුව අර කැලේ ටාර්සන් වගේ ඉන්න එක
ලොස්ට් වර්ල්ඩ්,නයිට් රයිඩර් ඔය ගොඩක් අයි බලපුවම එපාවෙනා
මේ මොන මගුල්ද කියලා
කොමඩි වගේ ඒවා තමා ආයි අයි නිටහ්ර හරි බලන්න පුළුවන්
ඔව් ..උබට විතරක් නෙමෙඉ....මටත් එහෙමයි බන්....
එකට හේතුව තමයි ..අපි කාලයත් එක්ක ..අපේ ඇස හුරු වෙලා තියෙන්නේ high quality graphics වලට....
පොඩි කාලේදී..අපි ඕව බලනකොට.... high quality graphics කියල දෙයක් අහලවත් නැති නිසා අපි දන්නේ නැ quality කියන එකේ ලිමිට් එක....... දැන් අපි එක දන්නා නිසා...මොළෙත් හැදිලා නිසා.....පොඩි අවුලක් එනවා ....
එත් සමස්තයක් විදියට කතාව...ලස්සනයි....


ස්පෙල් බයින්ඩර්


කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති එකම කතාව...ස්පෙල් බයින්ඩර් ...එපා වෙන්නෙම නැනේ බන්...







