වැදගත්ම දේ එකේ තියෙන වුද්‍යාත්මක තියරි
මට පොඩි කාලේ ඕක බලනකොට හෙන ආසාවක් තිබ්බ බන් ඔය බල ඇඳුම වගේ එකක් හදන්න
ඕන පොඩි එකෙක්ට බලන්න දෙන්න පුළුවන වටිනා කතාවක්
කිසිම අවුලක් නෑ
මේ වගේ ඒවා හැදෙන්න නෑ ලේසියෙන්
ඔහ් නො ...

මමත් ඔකේ බල ඇදුමට අසයි බන්....
------------------------------------------------
ඒ වගේම තමයි ගොඩක් එවුන්ට ඖසි ඇම්ම ගැහුවෙත් ඔය කතාව පොඩි කලේ බලපු එවුන්ට....
බොරුනම් නැ කියපන් බලන්න...

මමත් ඔකේ බල ඇදුමට අසයි බන්....

------------------------------------------------
ඒ වගේම තමයි ගොඩක් එවුන්ට ඖසි ඇම්ම ගැහුවෙත් ඔය කතාව පොඩි කලේ බලපු එවුන්ට....
බොරුනම් නැ කියපන් බලන්න...