හොද TV Series මොනවද තියෙන්නේ කතාවක් එක දවසින් ඉවර වෙන. ඒ කියන්නේ එක කතාවක් වෙන කතාවක් එක්ක කෙළින්ම සම්බන්ධයක් නැති.
Ex: X-Files වගේ
Ex: X-Files වගේ
එදිනෙදා කතා යන්නේ පසුබිම් කතාවකුත් ලාවට වගේ තියෙනව අතරින් පතර. supernatural ටිකක් x files වගේඑදිනෙදා කතා යන්නේ පසුබිම් කතාවකුත් ලාවට වගේ තියෙනව අතරින් පතර.


Person of Interest
person of interest koheda ban sambanda wenne naththe
The Brave
Blindspot, Scorpion, Supernatural
13 Reasons Why


Scorpion


The Good Doctor
supiri kathawa.
one of a best series I ever watched..
THE FRINGE


කෝපි කඩේ.



bump

person of interest koheda ban sambanda wenne naththe


Black Mirror balapan



Ex. Dila Thiyenne X files,
So X files Eketh Flow Ekak, Background Story Ekak Yanawane,Sambandayak Thiyanawane

