TV Show

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මට බලන්න හොඩ කම්මලි නැතුව ටිවි ශොව් එකක් කියනවද මචන්

මම අසවෙන් බලපුව තමයි මෙවා
LOSt
arrow
flash
prison break
Spartacus


උබලට මෙ ටිකෙන් මගේ චොයිස් එක තේරෙනවා නේ පොඩ්ඩක් කියන්න
 
  • Like
Reactions: Protector78
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මම මේ දවස්වල බලන්නෙ Person of interest :)

Person-of-Interest.jpg
 
Last edited:

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    Tomorrow People
    Helix
    The 100
    Supernatural
    The Flash
    Agent of SHIELD
    Dominion
    Almost Human
    The Lottery
    Sleepy Hollow
    Intelligence
    Revolution
    Under the Dome
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අනිවා Banshee බලපන්.
    පට්ට සීරිස් එක..
    හිරෙන් පනින හොරෙක් ගමකට ඇවිත්
    පොලිස් කාරයෙක් වෙන සීන් එකක්
    තියෙන්නෙ.පට්ට !