TV shows බලන කට්ටිය සදහා පමණයි !

Nov 24, 2008
14,813
575
0
78
peter_benchleys_amazon-show.jpg


AMAZON__1.BMP.jpg


podima kaale asawenama balapu ekak


:( http://www.imdb.com/title/tt0511150/
මේක හොයල දෙන්නකො
 
Nov 24, 2008
14,813
575
0
78
ŦĦĔ ƦȆƉǾӾ;10932095 said:
ඉතින් මේකත් එහෙම තමා බං..බලන්නෙ නැතුව කොහොමද කියන්නෙ:angry::frown:..හැම සීසන් එකක්ම ඊලග එකට සම්බන්දයි..උඩින් බලන්න බෑ...
මමත් Dexter බලන්න කලින් හිතන් හිටියේ ලෝකෙ තියන හොදම tv series එක PB කියල...පස්සෙ තමයි වැටහුනෙ...:P
මං කියනවට එක සීසන් එකක් ඉවර කරපන්....:frown:

ඒකෙ අර හොරෙක් ඉන්නෙ මිනිස්සුන්ව කෑල්ලෙන් කෑල්ල කපල ලේ ටික අයින් කරල කෑලි තියල යන :S
මට ඒකෙන්ම එපා උනා

අනික ඔය හොරාව සීසන් ගානක් යනකං අල්ලගන්නෙ නැති වෙයි
ඉවරයක් නැති කතා බලන්න ඕනෙ නෑ මට :P

බු හා හා හ කට කපන්න ඕනෙ බලන්නෙ නැතුව ඩෙක්ස්ටර් වලට බනිනවට. ප්‍රිසන් බ්‍රේක්න් 2න්ඩ් යකෝ:love:


මම ඩෙක්ටර් වලට පිස්සු හැදෙනවා ඕයී. මම ඔය වීඩියෝ තියන සීසන් 6 ප්‍රොමෝ එක කාලයක් කට පාඩම් කලා එක හින්දම:lol:
Next Episode
06x01, "Those Kinds of Things" airs on Oct/02/2011 :love: :love:

Dexter S06E01 DVDScr x264-NOGRP << Scr out :P
 
Last edited: