TV shows බලන කට්ටිය සදහා පමණයි !

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    SherlockS1.jpg

    Sherlock Holmes මෙකත් පදිරි හැබැයි Session එක නැවැත්තුවා
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    mamath lost worls baluwa podi eka kalee :P ow ow theruna :rofl: wadi awlak nam naa lost world fatta nee aye balanna thiye nam :)

    හොරෙන් බලපු කාලෙ තරම් ගතියක් තියෙයිද මන්දා?? :P
    එ දවස් වල පට්ට TV shows වගයක් ගියා දැන් නැ නේ:eek:
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    A second series of three episodes is due to be broadcast in early 2012
    :D:D:D:D

    එහෙමද පට්ට story ටිකක් තිබුනා film එක වගෙ තමා එක episode එකක් පැයයි විනාඩි 30
     
    Sep 1, 2009
    2,359
    215
    0
    mekath mage DL karana List eke thiyanawa
    mentalist wage story ekakda thiyenne :D

    man wadiya TV series balala naa eth balapu PB,LOST,HOUSE,Breaking Bad ewagen hodama eka thama meka..
    darunu gathiyak thibunata ehema naa...mara widihata addict wenawa....
    next Session start on 2nd of OCT
    Story of a sociopath,who wants to kill,who works for for police as a blood platter analysts;)
     
    හොරෙන් බලපු කාලෙ තරම් ගතියක් තියෙයිද මන්දා?? :P
    එ දවස් වල පට්ට TV shows වගයක් ගියා දැන් නැ නේ:eek:
    දැන් tv වල මොනවා ද බන් යන්නේ වස්සුද කියාවි ගෙදර මහ කියාවි මගුලක් නේ ලොල්:rofl:
    net එකෙන් බැලුවට fun එකක් නෑ tv එකෙන්ම බලන්න ඕන :P
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ŦĦĔ ƦȆƉǾӾ;10845098 said:
    man wadiya TV series balala naa eth balapu PB,LOST,HOUSE,Breaking Bad ewagen hodama eka thama meka..
    darunu gathiyak thibunata ehema naa...mara widihata addict wenawa....
    next Session start on 2nd of OCT
    Story of a sociopath,who wants to kill,who works for for police as a blood platter analysts;)

    ela ela
    thanx macho info walata
    thread ekath ekka digatama inna :D