TV shows බලන කට්ටිය සදහා පමණයි !

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අද උදේ 6 වෙනකන් මේ මගුල බලබල ඉඳල අම්මට මාට්ටු උනා , ඊට පස්සෙත් බැනුං අහල පැය 3 නිදාගත්තෙ ආයෙ බැලුව දැං ටිකකට කලින් SE1 ඉවර කරේ , සුපිරි කියන්න පුළුවන් පොඩි අව්ලක් තියෙන්නෙ ඒකෙ අල්ලගන්නවා... ආයෙත් නිදහස් වෙනවා... ආයෙත් අල්ලගන්නවා :P අම්මවයි දූවයි, ඒකාකාරී අප්ප , නිකන් episode 24 කරන්න ඕනෙවට එහෙම කරනව වගේ , ඒත් ඉතින් ඕක තියෙන්නෙ සතියට සැරයක් බලන් ඉඳල බලන්න මිසක් මම වගේ දවස් භාගෙන් ඉවර කරන්න නෙවෙයි නිසා ඒක ඕකේ ඇති :P
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    supernatural.jpg

    තව,

    • ocean girl
    • spell binder
    • 24
    • round the twist
    • walker texas ranger
    • macgyver
    • කොල්ල බලල වෙන කතාව :D
    • crash zone
    • Robin Hood
    • sheena
    • x-sheena
    • oshin
    • william tell

    --------------
    Mini series
    -----------

    • The pacific
    • Band of brothers

    --------------
    cartoon series
    -----------
    • X-Men 1992
    • alice academy
    • beast machines
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    supernatural.jpg

    තව,

    • ocean girl
    • spell binder
    • 24
    • round the twist
    • walker texas ranger
    • macgyver
    • කොල්ල බලල වෙන කතාව :D
    • crash zone
    • Robin Hood
    • sheena
    • x-sheena
    • oshin
    • william tell

    --------------
    Mini series
    -----------

    • The pacific
    • Band of brothers

    --------------
    cartoon series
    -----------
    • X-Men 1992
    • alice academy
    • beast machines

    Avatar: The Last Airbender

    mekath balanna
    maxxa cartoon series ekak machan
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :eek: ඇයි යකෝ මම මොකද්ද කරේ :nerd:

    මුකුත් නොකළ එක තමා වැරැද්ද :P

    දැනට බලපුවයින් Season 5 තමා මං හිතන්නෙ හොඳම
    හැබැයි මං ආසම මිනිස්සු ටික මැරිල යනව පටංගනිද්දිම :S
    පාමර්, ටෝනි, මිචෙල්

    දැනට ආස එකෙක්ට ඉන්නෙ බිල් කරයයි බවර් ගෙ දුවයි විතරයි :P


    එපි කීයක් ඇවිල්ලද?

    1 මං හිතන්නෙ :yes: