TV shows without...

thomian

Well-known member
  • May 20, 2011
    12,104
    16,877
    113
    මචං උඹලා බලල තියෙන හොඳම TV series මොනවද fictional දේවල් නැති ? ඒ කිව්වේ superhero , super powers , Aliens, dragons, paranormal activities ?

    Breaking Bad බැලුව...:love: අන්තිමට බැලුවේ Atypical. මේකත් මරු.:love: තවම ඇවිත් තියෙන්නේ පළවෙනි සීසන් එක විතරයි. :yes:



    atypical.jpg



    https://psarips.com/tv-show/atypical/
     
    • Like
    Reactions: vito and RiFTeR