මචං උඹලා බලල තියෙන හොඳම TV series මොනවද fictional දේවල් නැති ? ඒ කිව්වේ superhero , super powers , Aliens, dragons, paranormal activities ?
Breaking Bad බැලුව...
අන්තිමට බැලුවේ Atypical. මේකත් මරු.
තවම ඇවිත් තියෙන්නේ පළවෙනි සීසන් එක විතරයි. 
Breaking Bad බැලුව...
අන්තිමට බැලුවේ Atypical. මේකත් මරු.
තවම ඇවිත් තියෙන්නේ පළවෙනි සීසන් එක විතරයි. 


