TV transmitter VCD player help

banda065

Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    උබ අහලාන්න‌ෙ RF output තිය‌ෙන VCD ගැනන‌ෙ. OSACA , SONICA ඔය brand ද‌ෙක‌ෙම RF Output තිය‌ෙනවා. ඒත් ඒවා 250m නම් ක්ලියර් ඒක‌ට ට්‍රාන්ස්මිට් කරන්න බැරිවෙයි උබට transmeter ඒකක් ග‌ෙන්වන්න ව‌ෙනවා. clients ලා ගාන නම් ප්‍රශ්නයක් නැ unlimited. මම ප‌ොඩිකාල‌ෙ නම් ඔය වග‌ේ experment ඒකක් කරා VCD rf output ඒක BFY51 ට දිලා. 750m+ වැඩකරා..
    BFY51 Transister eke ekak mamath haduwa godak kal .. mama oka use kale .. vt channel Jam karanna ..

    RF output එකක් අරගෙන BFY51 එකකට set කරගත්තොත් වැඩේ හරි යයිද?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    BFY51 දාලා ඔන් කරාම channel eye ඒක තිබුන තැනක් වත් හ‌ොයා ගන්න බැරි‌ව‌ෙනවා..

    අම්ම‌ො ඒකාල‌ේ. දැන් වග‌ෙ internet ඒහ‌ෙම නැ. අමාරුව‌ෙන් හ‌ොයාගන්න ඩයග්‍රම් ඒකකට කැලි හ‌ොයාගන්න ක‌ොළඹ ඒනන ව‌ෙනවා. කට්ට කලා හදා ගත්තම දැන‌ෙන ආතල් ඒක කියන්න වචන නැ ඉතින්. ඒක ඉතින් ව‌ෙනම ආතල් ඒකක්.
    දැන් හැම ද‌ෙම තිබිලත් ඒවග‌ෙ ද‌ෙකට ව‌ෙන් කරන්න ව‌ෙලාව නැ..
    දුකයි ආය‌ෙ ඉතින් ඒ කාල‌ෙට යන්න බැන‌ෙ මචන්
    hmm owa matak karanna epa ban duka hithenawa a kale gena.

    gewal walin salli illala amaruwen circuit hadanne, a kale kollo godak electronic pisso poth photo copy gaha gaha hmm a kale aye enne na :(
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,711
    3,090
    113
    37
    @ katubedda
    RF output එකක් අරගෙන BFY51 එකකට set කරගත්තොත් වැඩේ හරි යයිද?

    මචන් BFY51 ඒක කියන්න‌ෙ Transister ඒකක් Transmeter ඒකක් න‌ෙව‌ෙ. උබ‌ෙ Electronic දැනුම ක‌ොාාහාමද? ම‌ෙක හදා ගන්න පුළුවන්නම් ග‌ොඩ
    https://scionelectronics.com/product/fm-transmitter-1km-pcb-kit-with-coil-local/
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    මචන් BFY51 ඒක කියන්න‌ෙ Transister ඒකක් Transmeter ඒකක් න‌ෙව‌ෙ. උබ‌ෙ Electronic දැනුම ක‌ොාාහාමද? ම‌ෙක හදා ගන්න පුළුවන්නම් ග‌ොඩ
    https://scionelectronics.com/product/fm-transmitter-1km-pcb-kit-with-coil-local/
    එහෙම ලොකුම දැනුමක් නම් නෑ

    ඒත් diagram එකක් බලාගෙන පාස්සගන්න නම් පුලුවන් වෙයි
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,711
    3,090
    113
    37
    @ katubedda
    එහෙම ලොකුම දැනුමක් නම් නෑ

    ඒත් diagram එකක් බලාගෙන පාස්සගන්න නම් පුලුවන් වෙයි
    ඔක ග‌ෙන්නගන හදලා බලන්න. ඔක වැඩකරනවා. ඔක FM කියලා තිබ්බට RF යවන්න පුළුවන්.
     
    • Love
    Reactions: banda065