TV transmitter VCD player help

banda065

Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    අර ඉස්සර ආවෙ VCD Player වර්ගයක් TV එකට cable නැතිව connect කරන්න පුලුවන්.
    පොඩි Transmitter එකක් තියෙන එකක් wifi , bluetooth නෙමෙයි
    ඒකෙ වර්ගය මොකක්ද?
    ඒකෙන් TV / users කීයකට වගේ broadcast දෙන්න පුලුවන්ද?
    ඒව ගන්න තියෙනවද දැන්?
    එහෙම නැත්නම් පොඩි TV transmitter එකක් හොයාගන්න පුල්වන් විදියක් තියෙනවද?
    250m වගේ දුරකට Broadcast කරන්න
    user ලා ගාන max 300 වගේ
    ebayඑකේ තියෙනව ඒවා ගණන්
    TV transmitter තහනම් තමයි ඒත් පොඩි test run එකක් කරන්න හිතුනා
     
    • Like
    Reactions: NRTG

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    දැන් ඒව නෑ හොයාගන්න
    ඔයා හොයන විදියෙ බඩු තියෙනවා...
    ගොඩක් මිලයි
    භාවිතයෙන් ඉවත් කරපු එකක් ද හොයාගන්න වෙන්නෙ?
    එහෙම නැත්නම් පරණ ඇවිත් නොවිකුණුනු stock එකක් හොයාගන්න වෙනවා

    ඒ VCD Player වල model number / brand name දන්නවද?
     
    Adefer

    Well-known member
  • Mar 20, 2021
    680
    912
    93
    මේක නේ බෝ අව්සාන් එක darz එකේ ගත්තෙ මම ඔහොම වැඩකටනම් නෙවෙයි වෙන හොර වැඩකට ඕනිනම් දෙන්නම් මගේ වැඩේට මේකෙ frequency range මදි
    Screenshot_20210728-162717_Chrome.png

    https://www.daraz.lk/products/sdrda...sb-digital-tuner-i115862250-s1028218585.html?
     
    • Like
    Reactions: NRTG

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    මේක නේ බෝ අව්සාන් එක darz එකේ ගත්තෙ මම ඔහොම වැඩකටනම් නෙවෙයි වෙන හොර වැඩකට ඕනිනම් දෙන්නම් මගේ වැඩේට මේකෙ frequency range මදි
    View attachment 136876

    https://www.daraz.lk/products/sdrda...sb-digital-tuner-i115862250-s1028218585.html?

    මේක රිසීවරයක් නෙමෙයිද?

    මට ඕනි ට්‍රාන්ස්මීටරයක්
    මේක ට්‍රාන්ස්මීටරයක්නම් මේකෙ කොච්චර දුරකට broadcast කරන්න පුලුවන්ද?
     
    Adefer

    Well-known member
  • Mar 20, 2021
    680
    912
    93
    මේක රිසීවරයක් නෙමෙයිද?

    මට ඕනි ට්‍රාන්ස්මීටරයක්
    මේක ට්‍රාන්ස්මීටරයක්නම් මේකෙ කොච්චර දුරකට broadcast කරන්න පුලුවන්ද?
    මේකෙන් පුලුවන් වැඩේ හැබැයි කොච්චර දුරද කියල කියන්න තේරෙනෑ
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    මේකෙන් පුලුවන් වැඩේ හැබැයි කොච්චර දුරද කියල කියන්න තේරෙනෑ
    මේක ගැනත් පොඩ්ඩක් බලන්නම්කො එහෙනම්

    Broadcasting දුරයි max users ල ගානයි බලාගන්න විදියක් නැති වෙයිද?

    මහරගම අවට වගේනම් මට ඔයාගෙන් ඇවිත් ගන්න පුලුවන්

    These were old TV - AV senders.... The devices are much different these days.
    hm

    won't they support new TV s?

    i guess that the TV signal range /Bandwidth was not changed?
    ------ Post added on Jul 28, 2021 at 4:58 PM

    Ape gedara tibba 1 tv ekakata denna puluwan ekak gahanna puluwan ekak hebei anik gewal walata ahuwenawa 😂

    ඒක නැද්ද දැන් ?

    ඒකෙ model එක මතක නැද්ද?
    ------ Post added on Jul 28, 2021 at 5:00 PM
     
    Adefer

    Well-known member
  • Mar 20, 2021
    680
    912
    93
    මේක ගැනත් පොඩ්ඩක් බලන්නම්කො එහෙනම්

    Broadcasting දුරයි max users ල ගානයි බලාගන්න විදියක් නැති වෙයිද?

    මහරගම අවට වගේනම් මට ඔයාගෙන් ඇවිත් ගන්න පුලුවන්

    hm

    won't they support new TV s?

    i guess that the TV signal range /Bandwidth was not changed?
    ------ Post added on Jul 28, 2021 at 4:58 PM

    ඒක නැද්ද දැන් ?

    ඒකෙ model එක මතක නැද්ද?
    ------ Post added on Jul 28, 2021 at 5:00 PM
    මගේ එක නම් Fitpower12 4kz - 948mz
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,705
    3,072
    113
    37
    @ katubedda
    උබ අහලාන්න‌ෙ RF output තිය‌ෙන VCD ගැනන‌ෙ. OSACA , SONICA ඔය brand ද‌ෙක‌ෙම RF Output තිය‌ෙනවා. ඒත් ඒවා 250m නම් ක්ලියර් ඒක‌ට ට්‍රාන්ස්මිට් කරන්න බැරිවෙයි උබට transmeter ඒකක් ග‌ෙන්වන්න ව‌ෙනවා. clients ලා ගාන නම් ප්‍රශ්නයක් නැ unlimited. මම ප‌ොඩිකාල‌ෙ නම් ඔය වග‌ේ experment ඒකක් කරා VCD rf output ඒක BFY51 ට දිලා. 750m+ වැඩකරා..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මේක ගැනත් පොඩ්ඩක් බලන්නම්කො එහෙනම්

    Broadcasting දුරයි max users ල ගානයි බලාගන්න විදියක් නැති වෙයිද?

    මහරගම අවට වගේනම් මට ඔයාගෙන් ඇවිත් ගන්න පුලුවන්

    hm

    won't they support new TV s?

    i guess that the TV signal range /Bandwidth was not changed?
    ------ Post added on Jul 28, 2021 at 4:58 PM

    ඒක නැද්ද දැන් ?

    ඒකෙ model එක මතක නැද්ද?
    ------ Post added on Jul 28, 2021 at 5:00 PM
    Gedara kohehari athi.

    issara ape sony tv eke av input tibbe na vcd player eka gahanna gatte.

    silver color ekak model mataka na Chinese ekak wage mataka

    booster ekai okai dekama kohe hari tiyenna one booster eka nam made in sri lanka ekak patta quality bande
     
    • Like
    Reactions: banda065

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    උබ අහලාන්න‌ෙ RF output තිය‌ෙන VCD ගැනන‌ෙ. OSACA , SONICA ඔය brand ද‌ෙක‌ෙම RF Output තිය‌ෙනවා. ඒත් ඒවා 250m නම් ක්ලියර් ඒක‌ට ට්‍රාන්ස්මිට් කරන්න බැරිවෙයි උබට transmeter ඒකක් ග‌ෙන්වන්න ව‌ෙනවා. clients ලා ගාන නම් ප්‍රශ්නයක් නැ unlimited. මම ප‌ොඩිකාල‌ෙ නම් ඔය වග‌ේ experment ඒකක් කරා VCD rf output ඒක BFY51 ට දිලා. 750m+ වැඩකරා..
    BFY51 Transister eke ekak mamath haduwa godak kal .. mama oka use kale .. vt channel Jam karanna ..
     
    • Love
    Reactions: thedigit2s

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,705
    3,072
    113
    37
    @ katubedda
    BFY51 Transister eke ekak mamath haduwa godak kal .. mama oka use kale .. vt channel Jam karanna ..
    BFY51 දාලා ඔන් කරාම channel eye ඒක තිබුන තැනක් වත් හ‌ොයා ගන්න බැරි‌ව‌ෙනවා..

    අම්ම‌ො ඒකාල‌ේ. දැන් වග‌ෙ internet ඒහ‌ෙම නැ. අමාරුව‌ෙන් හ‌ොයාගන්න ඩයග්‍රම් ඒකකට කැලි හ‌ොයාගන්න ක‌ොළඹ ඒනන ව‌ෙනවා. කට්ට කලා හදා ගත්තම දැන‌ෙන ආතල් ඒක කියන්න වචන නැ ඉතින්. ඒක ඉතින් ව‌ෙනම ආතල් ඒකක්.
    දැන් හැම ද‌ෙම තිබිලත් ඒවග‌ෙ ද‌ෙකට ව‌ෙන් කරන්න ව‌ෙලාව නැ..
    දුකයි ආය‌ෙ ඉතින් ඒ කාල‌ෙට යන්න බැන‌ෙ මචන්