පොඩි දෙයක් දැන ගන්න ඕනේ. ඕනෑම TV එකකට Support කරන HD Video ෆොර්මැට් එක මොකද්ද VOB නැතුව USB පෙන් එකෙන් HD Movie බලන්න . LG,Samsung අව්ලක් නැ ඕනෑම එකක් වැඩ. ඔය දම්රෝ ට්ව වලට සෙට් වෙන ෆොර්මැට් එක මොකද්ද. මට ඕනේ සිංහල hard sub දාල movies convert කරන්න.
AVI කරා බන් දම්රෝ TV සෙට් උනේ නැ. AVI වලත් වර්ග තියෙනවාApita th danaganda oni bump .avi neveida bn
macho file size eka kochchara weidaMPEG4,codec h264,audio AAC...MP4![]()

MP4, MKV wada neh...
samahara ewage mkv weda na...
