XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    එලකිරියේ TV ඔනවෙන කවුරුහරි ඉන්නවනම් කියන්න. .
    සිOගර් වොරන්ටි එකත් එක්ක ඩිස්කව්න්ට් ප්‍රයිස් එකකට දෙන්න පුලුවන්. .
    දැනට නම් කෑශ් වලින් විතරයි පේ කරන්න පුලුවන්. .

    මේ පල්ලෙහා TV වර්ග තියෙනවා. .

    TELEVISIONSBRANDCODERETAIL PRICE
    TELEVISIONS -LEDHITACHIH-LD32HT40,999
    TELEVISIONS -LED - SMARTSAMSUNGSMGQA65Q60TAK559,999
    TELEVISIONS -LED - SMARTSAMSUNGSMGQA75Q800TAK2,299,999
    TELEVISIONS -LEDSAMSUNGSMGUA32N400039,999
    TELEVISIONS -LED - SMARTSAMSUNGSMGUA32N430047,999
    TELEVISIONS -LED - SMARTSAMSUNGSMGUA32T440059,999
    TELEVISIONS -LEDSAMSUNGSMGUA40N500077,799
    TELEVISIONS -LED - SMARTSAMSUNGSMGUA43N530099,999
    TELEVISIONS -LED - SMARTSAMSUNGSMGUA43T5400114,999
    TELEVISIONS -LED - SMARTSAMSUNGSMGUA50TU7200174,999
    TELEVISIONS -LED - SMARTSAMSUNGSMGUA55RU7100236,699
    TELEVISIONS -LED - SMARTSAMSUNGSMGUA55TU8000249,999
    TELEVISIONS -LED - SMARTSAMSUNGSMGUA65TU8000399,999
    TELEVISIONS -LED - SMARTSAMSUNGSMGUA75TU8000699,999
    TELEVISIONS -LEDSHARPSHP2TC32BD1X39,999
    TELEVISIONS -LEDSINGERSLE24D100029,999
    TELEVISIONS -LEDSINGERSLE24E81029,999
    TELEVISIONS -LEDSINGERSLE24E91029,999
    TELEVISIONS -LEDSINGERSLE32D180045,999
    TELEVISIONS -LEDSINGERSLE32D2010TC55,999
    TELEVISIONS -LEDSINGERSLE32E81049,999
    TELEVISIONS -LEDSINGERSLE32E91055,999
    TELEVISIONS -LED - SMARTSINGERSLE32G69059,999
    TELEVISIONS -LEDSINGERSLE40E810C79,999
    TELEVISIONS -LEDSINGERSLE43D1800TC81,999
    TELEVISIONS -LED - SMARTSINGERSLE43G690114,999
    TELEVISIONS -LED - SMARTSINGERSLE50Q21139,999
    TELEVISIONS -LEDSINGERSLE55D1800TC129,999
    TELEVISIONS -LEDSINGERSLE55D5010TC154,499
    TELEVISIONS -LED - SMARTSINGERSLE55Q21159,999
    TELEVISIONS -LED - SMARTSINGERSLE65Q21269,999
    TELEVISIONS -LED - SMARTSINGERSLE75U20549,999
    TELEVISIONS -LED - SMARTSONYKD-43X7000G149,999
    TELEVISIONS -LED - SMARTSONYKD-43X75199,999
    TELEVISIONS -LED - SMARTSONYKD-50X75239,999
    TELEVISIONS -LEDSONYKD-55A8G549,999
    TELEVISIONS -LED - SMARTSONYKD-55X7000G219,999
    TELEVISIONS -LED - SMARTSONYKD-55X7500H219,999
    TELEVISIONS -LED - SMARTSONYKD-55X80J299,999
    TELEVISIONS -LEDSONYKD-65A8G999,999
    TELEVISIONS -LED - SMARTSONYKD-65X7500H459,999
    TELEVISIONS -LED - SMARTSONYKD-65X8000G459,999
    TELEVISIONS -LED - SMARTSONYKD-65X80J499,999
    TELEVISIONS -LED - SMARTSONYKD-75X8000G999,999
    TELEVISIONS -LED - SMARTSONYKD-75X8000H999,999
    TELEVISIONS -LED - SMARTSONYKD-75X80J999,999
    TELEVISIONS -LED - SMARTSONYKD-85X9000H1,999,999
    TELEVISIONS -LED - SMARTSONYKDL-43W660G154,999
    TELEVISIONS -LED - SMARTSONYKDL-50W660G169,999
    TELEVISIONS -LEDSONYKLV-32R302E59,999
    TELEVISIONS -LED - SMARTSONYKLV-32W602D74,999
    TELEVISIONS -LEDSONYKLV-40R352E99,999
    TELEVISIONS -LED - SMARTSONYKLV-40W652D104,999
    TELEVISIONS -LED - SMARTSONYXR-55A80J999,999
    TELEVISIONS -LED - SMARTSONYXR-65A80J1,499,999
    TELEVISIONS -LED - SMARTTCLTCL32S65A59,999
    TELEVISIONS -LED - SMARTTCLTCL43S650099,999
    TELEVISIONS -LED - SMARTTCLTCL55P615179,999
    TELEVISIONS -LED - SMARTTCLTCL55P8129,999
    TELEVISIONS -LED - SMARTTCLTCL65P715249,999
    TELEVISIONS -LED - SMARTTCLTCL75P615399,999
    TELEVISIONS -LEDTCLTCLED24D310028,999
    TELEVISIONS -LEDTCLTCLED32D300039,999
    TELEVISIONS -LEDTCLTCLED32D65A44,999
    TELEVISIONS -LEDTCLTCLED40D300064,889
    TELEVISIONS -LEDTCLTCLED40D65A75,999
    TELEVISIONS -LEDUNICULED24D1000-U27,999
    TELEVISIONS -LEDUNICULED32D1810-U34,999
    TELEVISIONS -LEDUNICULED32D207038,999
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    Your price 399,000/- but in Singer Website we can buy 349,999/- 😜.

    https://www.singersl.com/samsung-led-uhd-4k-smart-65-tu8000-3840x2160-195w

    Ube price wadi ne ban Singer ekata wada

    Your price 55,999 ... Singer price 47,999
    https://www.singersl.com/singer-32-hd-tv-sle32d2010tc

    Your price 499,999 ... Singer price 409,999
    https://www.singersl.com/sony-65-x80j-4k-ultra-hd-hdr-google-smart-tv
    Muta pissu ban. Mu singer eken aran ganak thiyan apita denna hadanawa 😂😂
    ------ Post added on Jul 21, 2021 at 7:32 AM
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    Your price 399,000/- but in Singer Website we can buy 349,999/- 😜.

    https://www.singersl.com/samsung-led-uhd-4k-smart-65-tu8000-3840x2160-195w

    Muta pissu ban. Mu singer eken aran ganak thiyan apita denna hadanawa 😂😂
    ------ Post added on Jul 21, 2021 at 7:32 AM

    oya danne Retail Price eka Singer eket tiyenne Retail Price eka kapala discounted dala 13.75%. samaharawita Model eka kiyuwama Retail Price eken 20% wage adu karanawa ati. ethakota wenne oka 319,200. Saving eka 30,799.00.. ohoma wennati kiyala hitanawa Business Model eka
     
    • Like
    Reactions: XibitZ

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    Your price 399,000/- but in Singer Website we can buy 349,999/- 😜.

    https://www.singersl.com/samsung-led-uhd-4k-smart-65-tu8000-3840x2160-195w

    Muta pissu ban. Mu singer eken aran ganak thiyan apita denna hadanawa 😂😂
    ------ Post added on Jul 21, 2021 at 7:32 AM
    Ube price wadi ne ban Singer ekata wada

    Your price 55,999 ... Singer price 47,999
    https://www.singersl.com/singer-32-hd-tv-sle32d2010tc

    Your price 499,999 ... Singer price 409,999
    https://www.singersl.com/sony-65-x80j-4k-ultra-hd-hdr-google-smart-tv
    U drop shipping karanne😆
     
    • Like
    • Haha
    Reactions: pcguru and XibitZ

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    mchn prices gana poddak consider kala nam hodai neda
    aluth player kenek market ekata enter weddi discounted prices ne denne :P
    Better to do an analysis with the big players and quote same or discounted prices
    ube prices tikak wadi ne comparatively with the big players who keeps such a healthy amount of a margin
    ube oya pahala daala tiyena eka 55 inch 8 series tv eka damro eke 222i bn

    https://damro.lk/product/55-smart-tv/

    TELEVISIONS -LED - SMARTSAMSUNGSMGUA55TU8000249,999
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Ube price wadi ne ban Singer ekata wada

    Your price 55,999 ... Singer price 47,999
    https://www.singersl.com/singer-32-hd-tv-sle32d2010tc

    Your price 499,999 ... Singer price 409,999
    https://www.singersl.com/sony-65-x80j-4k-ultra-hd-hdr-google-smart-tv

    Your price 399,000/- but in Singer Website we can buy 349,999/- 😜.

    https://www.singersl.com/samsung-led-uhd-4k-smart-65-tu8000-3840x2160-195w

    Muta pissu ban. Mu singer eken aran ganak thiyan apita denna hadanawa 😂😂
    ------ Post added on Jul 21, 2021 at 7:32 AM

    Patta wedie bn :rolleyes: :rolleyes: :rolleyes:

    U drop shipping karanne😆

    ඔය ප්‍රශ්න ටික ඇහුවට ස්තූති. .
    මේක දැකලා නැතුව ඇති කට්ටිය මේක බලන්න මුලින්. .
    http://elakiri.com/threads/nipun-furniture-electronics.1998968/
    මගේ ඩීලර්ශිප් එකට අයිටම් 1200+ අයිතිව තියෙනවා. .

    මේ ත්‍රේඩ් එකේ දාලා තියෙන්නේ රීටේල් (සිල්ලර) ප්‍රයිස් එක. .
    රීටේල් ප්‍රයිස් එකට තමයි ඩිස්කව්න්ට් (වට්ටම්) ලැබෙන්නේ. . ඒක මම සමාන්යෙන් සියලුම බඩුවලට 5% අවමය ලෙස දෙනවා. .
    විවිද භාණ්ඩ වලට සමහර කාල වලදි ස්පෙශල් ඩිස්කවුන්ට් වැටෙනවා. . සිOගර් වෙබ් එකේ නැති ඩිස්කවුන්ට් මේ වෙද්දිත් සමහර භාණ්ඩ වලට තියෙනවා. .
    ඒ වගේම අපිට ස්පෙශල් ඩිස්කවුන්ට් නොකරපු භාණ්ඩ සිOගර් වෙබ් එකේ ඩිස්කව්න්ට් කරලා මිල අඩුවට තියෙන වෙලාවල් තියෙනවා. .
    එහෙම වෙලාවකනම් මට පුලුවන් කම්පැනි එකත් එක්ක කතා කරලා වෙබ් එකේ මිලට වඩා තව ගානක් අඩුවෙන් ලබාදෙන්න. .

    උදාහරනෙකට මේක බලන්න. .
    http://elakiri.com/threads/nipun-furniture-electronics.1998968/page-4#post-26658377
    https://www.singersl.com/singer-air-conditioner-smart-inverter-18000btu
    ඕකට ස්පෙශල් ඩිස්කව්න්ට් එකක් අපිට ලැබිලා නෑ. . වෙබ් එකේ 7.5% ඩිස්කව්න්ට් කරලා. . මිල 148924ක් කියලා තියෙනවා. . මට ඕක දෙන්න පුලුවන් 148000ට. .

    හොදම දේ මට අයිටම් කෝඩ් එක කියලා මිල හරියටම දැනගන්න එක. . සිOගර් වෙබ් එක අප්ඩේට් වෙන්න පරක්කු වෙන වෙලාවල් තියෙනවා. . සිOගර් වෙබ් එකේ නැති ඩිස්කව්න්ට් අපිලග තියෙන වෙලාවල් තියෙනවා. . කොහොම වුනත් මට සිOගර් වෙබ් එකට වඩා අඩුවට දෙන්න පුලුවන් ඩීලර් නිසා. .

    මට කරන්න බැරි දෙයකුත් තියෙනවා. . හිතන්නකෝ සිOගර් එකේ මිල ලක්ශයක් වෙන භාණ්ඩය වෙනත් ආයතනයක 90000 කියලා. . අන්න එහෙම අවස්තාවකනම් මට ඒ ගානට දෙන්න බැරිවෙන්න ඉඩ තියෙනවා මට ඒ ආයතනයේ ඩීලර්ශිප් එකක් නැති නිසා. .

    අහලා තියෙන ටී.වී වල ගනනුත් මෙතනම දාන්නම්. .

    1. මේ පහල දෙකට ස්පෙශල් ඩිස්කවුන්ට් එකක් වැටිලා නෑ. . කම්පැනියත් එක්ක කතාකරා මට ගනන් එවන්නම් කිව්වා. . ඔය ගානටම හෝ ඊට වඩා 5% අඩුවෙන් දෙන්න පුලුවන් වෙයි. .

    Your price 55,999 ... Singer price 47,999
    https://www.singersl.com/singer-32-hd-tv-sle32d2010tc

    Your price 499,999 ... Singer price 409,999
    https://www.singersl.com/sony-65-x80j-4k-ultra-hd-hdr-google-smart-tv

    2. මේකට ස්පෙශල් ඩිස්කවුන්ට් එකක් වැටිලා තියෙනවා. . ඩිස්කව්න්ට් මිල 344999යි. . ඒකටත් 5% ඩිස්කවුන්ට් කරලා දෙන්න පුලුවන්. .

    Your price 399,000/- but in Singer Website we can buy 349,999/- 😜.
    https://www.singersl.com/samsung-led-uhd-4k-smart-65-tu8000-3840x2160-195w

    3. මේකටත් ස්පෙශල් ඩිස්කවුන්ට් එකක් වැටිලා තියෙනවා. . ඩිස්කව්න්ට් මිල 221999යි. . ඒකටත් 5% ඩිස්කවුන්ට් කරලා දෙන්න පුලුවන්. .

    mchn prices gana poddak consider kala nam hodai neda
    aluth player kenek market ekata enter weddi discounted prices ne denne :P
    Better to do an analysis with the big players and quote same or discounted prices
    ube prices tikak wadi ne comparatively with the big players who keeps such a healthy amount of a margin
    ube oya pahala daala tiyena eka 55 inch 8 series tv eka damro eke 222i bn

    https://damro.lk/product/55-smart-tv/

    මේ පල්ලේහා ටී.ටී වලට ස්පෙශල් ඩිස්කවුන්ට් එකක් වැටිලා තියෙනවා. . ඩිස්කව්න්ට් එක නැතිවෙන්න කලින් ගන්න ට්‍රයි එකක් දෙන්න. . ඕඩර් කලොත් දවස් 4ක් ඇතුලත දෙන්න පුලුවන්. . අපේ ස්ටෝ එකට ඇවිත් ගන්න පුලුවන් ඩිලිවරි කරන්න ඕනනම් තැනත් එක්ක කියන්න යන ගාන බලලා කියන්නම්. .

    TELEVISIONS -LED - SMARTSAMSUNGSMGQA65Q60TAK559,999499,999
    TELEVISIONS -LED - SMARTSAMSUNGSMGQA75Q800TAK2,299,9991,999,999
    TELEVISIONS -LED - SMARTSAMSUNGSMGUA32T440059,99949,999

    TELEVISIONS -LED - SMARTSAMSUNGSMGUA43T5400114,99999,999
    TELEVISIONS -LED - SMARTSAMSUNGSMGUA50TU7200174,999149,999
    TELEVISIONS -LED - SMARTSAMSUNGSMGUA55TU8000249,999221,999
    TELEVISIONS -LED - SMARTSAMSUNGSMGUA65TU8000399,999344,999
    TELEVISIONS -LED - SMARTSAMSUNGSMGUA75TU8000699,999599,999
    TELEVISIONS -LEDSINGERSLE32E91055,99946,999
    TELEVISIONS -LED - SMARTSINGERSLE75U20549,999429,999
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa

    uba singer agency ekak gaththada????

    ela ela deliver karana widiya anam manam details daanna
    good luck

    TCL පට්ට😍

    Delivery karana vidiyath daapanam mcn.

    තැන්ක් යූ. .
    මම සිOගර් ඩීලර්. .

    ස්ටෝ එකට ඇවිත් ගන්න පුලුවන්. . ඩිලිවර් කරනවනම් ඉන්න ගමත් එක්ක විස්තර එවන්න යන ගාන බලලා කියන්නම්. .
     
    • Like
    Reactions: kinkon and NRTG

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    TV ගත්තට බලන්න දේවල් තියද බන් ලංකාවෙ ?

    ලOකාවේ නම් දන්නේ නෑ බන්. . ඩයලොඩ් ටී.වී එකක් අරන් ඉන්ටර්නැශනල් චැනල් බැලුවැකි. .
    ස්මාර්ට් ටී.වී එකක් ගත්තොත් යුටියුබ් වගේ බැලුවැකි. .
     
    • Like
    Reactions: lilman

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    තැන්ක් යූ. .
    මම සිOගර් ඩීලර්. .

    ස්ටෝ එකට ඇවිත් ගන්න පුලුවන්. . ඩිලිවර් කරනවනම් ඉන්න ගමත් එක්ක විස්තර එවන්න යන ගාන බලලා කියන්නම්. .

    singer eke instalment basis thiyanawa. ubath ehema denawada???
     
    • Like
    Reactions: XibitZ