XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ithin uba singer dealer karanawanam , awshya karana document aran instalment ekata ai denna bari?

    මම කෑශ් වලට පුලුවන් උපරිම ඩිස්කව්න්ට් එකක් දෙන එක කරන්නේ. . මගේ ක්‍රමය ඒක. .

    අනිත් දේ ලොකුවට ශෝරූම් දාන්න සල්ලි නෑ. . ගෙවන්න දෙන්න ලොකුවට බඩු ගන්න සල්ලි නෑ. . ගෙවන්න දුන්නත් ඕවා එකතු කරන්න යන්නයි පොලු කන්නයි ආස නෑ. .
    ක්‍රෙඩිට් කාඩ් එකකට ගෙවන්න දුන්නා කියලා හිතන්නකො. . එතකොට මට දෙන්න වෙන්නේ රීටේල් ප්‍රයිස් එකට ගොඩක් වෙලාවට. .
    එතකොට තමන්ගේ ගමේ තියෙන සිOගර් එකෙන් ගන්නේ නැතුව ඇයි කස්ටමර් මගේ ලගට එන්න ඕනේ. . කස්ටමර්ට එහෙම එන්න කිසිම හේතුවක් නෑනේ. .


    sony hd 32* දැන් කියද ?

    TELEVISIONS -LEDSONYKLV-32R302E59,999-
     
    • Like
    Reactions: SLK_sri

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    TCLED40D3000-64,889
    TCLED40D65A-75,999
    SMGUA40N5000-77,799

    මේ තුනට discount කොහොම වැටෙයිද බන්.

    ඔය ටී.වී තුනටම මේ වෙලේ ස්පෙශල් ප්‍රොමොශන් එකක් නෑ. . 5% අඩුකරලා දෙන්නම්. .

    TCLED40D3000-64,889 = 61644
    TCLED40D65A-75,999 = 72199
    SMGUA40N5000-77,799 = 73909
     
    • Love
    Reactions: Amith0424

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,076
    12,930
    113
    33
    ෆින්ලන්ඩ්
    TCL TV කොහොමද? කොහේ ගහන එකක් ද? සැම්සුන් / සෝනි එක්ක බැලුවා සෑහෙන්න වෙනසක් තියනවාද? Durable ද කියලා දැන ගන්න පුළුවන් ද?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    TCL TV කොහොමද? කොහේ ගහන එකක් ද? සැම්සුන් / සෝනි එක්ක බැලුවා සෑහෙන්න වෙනසක් තියනවාද? Durable ද කියලා දැන ගන්න පුළුවන් ද?

    ගත්ත අයනම් කිව්වේ හොදයි කියලා. .
    සිOගර් ශෝරූම් එකකට ගිහින් පොඩ්ඩක් චෙක් කරලා බලන්න ඩිස්ප්ලේ දාපුවා තියෙනවනේ. .
     
    • Like
    Reactions: -333-

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,301
    2,893
    113
    අපෝ after sales service එක බලුම බලු company එකක් තමයි Singer කියන්නේ. මටනම් ඕකුන්ගෙන් බඩු නිකං දුන්නත් එපා බං.. ඒ තරමට අප්පිරියයි.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Same price da machan?? Ganna one ekak. Koheda machan shop eka. Warrenty details ehema mata msg ekak dapanko. Ada podi eka TV ekata keliya. LG 49 4K ekak thibbe.

    ඕනවෙන වෙලේට කියන්නකෝ. . ඩිස්කවුන්ට් එකක් දාලා දෙන්නම්. . මම මොරටුවේ. .
    මම ඩීලර්. . ඕනම සර්විස් සෙන්ටර් එකකින් වොරන්ටි ක්ලේම් කරන්න පුලුවන්. .

    මම ඩිස්කවුන්ට් එකත් එක්ක ප්‍රයිස් එක කියන්නම්. .
    හරියනවනම් පේ කරන්න ඕනා දවස් 4ක් ඇතුලත අයිටම් එක දෙන්න පුලුවන්. .
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ඕනවෙන වෙලේට කියන්නකෝ. . ඩිස්කවුන්ට් එකක් දාලා දෙන්නම්. . මම මොරටුවේ. .
    මම ඩීලර්. . ඕනම සර්විස් සෙන්ටර් එකකින් වොරන්ටි ක්ලේම් කරන්න පුලුවන්. .

    මම ඩිස්කවුන්ට් එකත් එක්ක ප්‍රයිස් එක කියන්නම්. .
    හරියනවනම් පේ කරන්න ඕනා දවස් 4ක් ඇතුලත අයිටම් එක දෙන්න පුලුවන්. .
    Machan mama message ekak damma poddak balapan🙂
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    55' samsung kiyak wenawada

    පලවෙනියට තියෙන්නේ රිටේල් ප්‍රයිස් එක. .
    දෙවනියට තියෙන්නේ ස්පෙශල් ඩිස්කවුන්ට් ප්‍රයිස් එක. .
    ඉක්මනට ගන්නවනම් ස්පෙශල් ඩිස්කවුන්ට් ප්‍රයිස් එකට ගත්තැකි. .

    TELEVISIONS -LED - SMARTSAMSUNGSMGQA55Q60AAR444,999399,999
    TELEVISIONS -LED - SMARTSAMSUNGSMGQA65Q60AAR611,999549,999
    TELEVISIONS -LED - SMARTSAMSUNGSMGQA65Q60TAK614,999549,999
    TELEVISIONS -LED - SMARTSAMSUNGSMGQA75Q800TAK2,299,9991,999,999
    TELEVISIONS -LED - SMARTSAMSUNGSMGQA85QN9003,999,9993,499,999
    TELEVISIONS -LED - SMARTSAMSUNGSMGUA32T440069,99959,999
    TELEVISIONS -LED - SMARTSAMSUNGSMGUA43T5400124,999109,999
    TELEVISIONS -LED - SMARTSAMSUNGSMGUA49RU7100172,999155,699
    TELEVISIONS -LED - SMARTSAMSUNGSMGUA50AU7700207,999186,999
    TELEVISIONS -LED - SMARTSAMSUNGSMGUA50TU7200174,999149,999
    TELEVISIONS -LED - SMARTSAMSUNGSMGUA55AU8000277,999249,999
    TELEVISIONS -LED - SMARTSAMSUNGSMGUA55TU8000249,999221,999
    TELEVISIONS -LED - SMARTSAMSUNGSMGUA65AU8000433,999389,999
    TELEVISIONS -LED - SMARTSAMSUNGSMGUA65TU8000399,999344,999
    TELEVISIONS -LED - SMARTSAMSUNGSMGUA75AU8000722,999649,999
    TELEVISIONS -LED - SMARTSAMSUNGSMGUA75TU8000699,999599,999

    Machan mama message ekak damma poddak balapan🙂



    TELEVISIONS -LED - SMARTSONYKD-43X7000G149,999-
    TELEVISIONS -LED - SMARTSONYKD-43X75239,999219,999
    TELEVISIONS -LED - SMARTSONYKD-50X75279,999259,999
    TELEVISIONS -LED - SMARTSONYKD-55X7500H219,999-
    TELEVISIONS -LED - SMARTSONYKD-55X80J349,999319,999
    TELEVISIONS -LED - SMARTSONYKD-65X7500H459,999-
    TELEVISIONS -LED - SMARTSONYKD-65X80J499,999449,999
    TELEVISIONS -LED - SMARTSONYKD-75X8000H999,999-
    TELEVISIONS -LED - SMARTSONYKD-75X80J999,999-
    TELEVISIONS -LED - SMARTSONYKD-85X9000H1,999,999-
    TELEVISIONS -LED - SMARTSONYKDL-43W660G169,999-
    TELEVISIONS -LED - SMARTSONYKDL-50W660G199,999-
    TELEVISIONS -LED - SMARTSONYKLV-32W602D84,99974,999
    TELEVISIONS -LED - SMARTSONYXR-55A80J1,049,000-
    TELEVISIONS -LED - SMARTSONYXR-65A80J1,649,999-
    ------ Post added on Oct 4, 2021 at 4:22 PM