TVS Metro අවුල්ද?

$onny

Well-known member
  • May 21, 2012
    3,217
    4,017
    113
    ගන්න එපා බන්.මම ගාවත් තියෙනවා .60 Km/h ට වැඩ යන්න බෑ.වැඩිය stable නෑ .ලෙඩත් වැඩි .මම brand new 2015 ගත්තේ .දැනට 38000km පැදලා තියෙනවා .comfortable නෑ .හොදට කොන්ද රිදෙනවා .
     
    Last edited:

    cyber-goiya

    Junior member
  • Dec 24, 2010
    205
    8
    18
    miracle of asia
    ගන්න එපා බන්.මම ගාවත් තියෙනවා .60 Km/h ට වැඩ යන්න බෑ.වැඩිය stable නෑ .ලෙඩත් වැඩි .මම brand new 2015 ගත්තේ .දැනට 38000km පැදලා තියෙනවා .comfortable නෑ .හොදට කොන්ද රිදෙනවා .

    අම්මෝ, thanks bn
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    platina එකක ගනින්කෝ. අලුත් paltinaවල එක ලීටරේකින් 90-100KM යන්න පුලුවන්
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    TVS Metro සෙකන්ඩ් හෑන්ඩ් ගන්න එපා පුලුවන් නම් අලුත් එකක් ගන්න..
    පාවිච්චි කරපු එකා කොහොම පාවිච්චි කරලද දන්නේ නෑ..
    දන්න කියන එකෙක්ගෙ නම් ගනින්..