TVS Metro

Ajith_Susantha

Active member
  • Mar 6, 2019
    766
    127
    43
    TVS Metro බායික් එකක පාර්ට්ස් ටිකක් ඕන වෙලා තියෙනවා.
    තියෙන කෙනෙක් හරි ගන්න තියෙන තැනක විස්තර හරි කියන්න පුලුවන්ද !

    01 පොක් බට 2
    02 "H" කොලම් එක
    03 "T" කොලම් එක

    මේ වෙලාවෙ හොයල දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්.