TVS ntorq awlda?

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    enter please ---------------------------------------- ------------------------------

    TVS Ntorq එකේ තියෙන අවුල් මොනවද? බන්?

    කතාවක් තියෙනවනේ

    ස්ටාට් කරන්න අමාරු සීන් එකක්.
    තෙල් ටැංකියට වතුර යන සීන් එකක්.
    තව ටික් ටික් ගාල සද්දයක් එන්ජිමෙන් එන සීන් එකක්?

    මේකේ ගත්ත අය ඇතිනේ උබලටත් මේ ප්‍රශ්න තියෙනවද? :sorry:
     

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    GtRz Ge Review Ekak Tyna Blapan

    ඒව වැඩක් නෑ බන් ඉංග්‍රීසි බැරි උන්ට හොදයි. වෙන වීඩියෝ වල තියෙන දේම සිංහලට ගහන එකනේ බන් කරන්නේ. මට ඕන ප්‍රැක්ටිකල් ඉෂූස් ගැන දැනගන්න. ඉන්දියන් උන්ගේ හිංදි තේරෙන්නෑනේ බන්. :(
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    start karanna amarui > kiyapu ekage bike eka wenna ati amaru :rofl: bike eka aluth. warranty tiyenawanan karanna ona de dannawa athi neh

    thel tankiye watura > mudiya hariyata wahuwama ok.

    tik tik > oka samanyayi, time bomb neme. rath una yakada prasaranaya wela aith cool wenakota oka ahenne