Questions TWC Innovations එකේ වැඩ කරන්න කට්ටිය කව්ද ඉන්නේ

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    කරන අයද, කරන්න කැමති අයද හොයන්නේ?
    පොඩි software firm එකක් නේද ඕක? රවිඳු කියලා මන් දන්න එකෙක් කරන්නේ මන් හිතන්නේ..
     

    areyoucrazy

    Well-known member
  • Oct 21, 2008
    988
    470
    63
    NY
    කරන අයද, කරන්න කැමති අයද හොයන්නේ?
    පොඩි software firm එකක් නේද ඕක? රවිඳු කියලා මන් දන්න එකෙක් කරන්නේ මන් හිතන්නේ..
    wada karana aya ban .. na me mage yaluwekat heta interview ekk thiyenawa Place eka kohoamda machn
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මන් ඔය place ඒක ගැන නම් දන්නේ නෑ බන්.. අර dial ඒකට අයිතියි කියලා විතරයි දන්නේ..
     
    • Like
    Reactions: areyoucrazy