TWISTED in trouble...

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කුටුන්බවයි ට්විස්ටඩ් වයි .............කොටවාලා
    බලා හිදිමි මේ වාදේ ..................රස විදලා
    මුන් දෙන්නටම යන එන මන් ........නැතිකරලා
    බෑන් කරල දාමුද මුන් ..................එලවාලා
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    කුටුන්බවයි ට්විස්ටඩ් වයි .............කොටවාලා
    බලා හිදිමි මේ වාදේ ..................රස විදලා
    මුන් දෙන්නටම යන එන මන් ........නැතිකරලා
    බෑන් කරල දාමුද මුන් ..................එලවාලා
    :lol::rofl:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මුන් දෙදෙනාම මාගේ හොද............. මිතුරෝ ය
    ට්විස්ටඩ් ගැන සොයන්නට කීවේ මට ..........මූ ය
    සාදාරනේ කරන්නට කුටුම්බ ............සැරසේ ය
    සෙට් වී පාටියක් ගැන අපි ..................සිතමූ ය

    ~හරිය ෆ්‍රන්ත්ස්~
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ගන්වතුරත් බහැලා ගිය ............වලාවේ.
    කුටුම්බයගෙ කකුල බිදුන ........වෙලාවේ
    "කබර ගොයත් කිබුලා" උන ......කලාවේ
    යාලු මිතුරු වෙමුකෝ මේ..........වෙලාවේ
     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඔන්න ඉතින් සූරයන්ගේ කතාව මෙතනින් ඉවරවෙනව....
    දැන් ඉතින් තවත් තරහක් නෑ කියල දෙන්න දෙමාල්ලො කිව්ව..
    එකෙක් කිව්ව මම සිල් සමාදන්වෙලා අනුන්ට අපාස උපාස නොකර ඉන්නව කියල..
    අනික කිව්ව ආයෙ නම් කබරගොයෙක් ට ගහන්නෙවත් තලගොයෙක් දිහාවත් බලන්නෙවත් නෑ කියල,..
    මේම මේ දෙන්න සේප් වීමෙන් ආදාර පතාගෙන ආව ත්‍රෙඩ් එක මාරයෙක් බිහිවීමට කලින් ඉවර කිරීමට ලැබීම ගැන මම උනත් සතුටු කදුලු සලනව ....හරිය
    ..දුකය .
    ඒත් මුන් දැන් යාලු ඌ නිසා තවත් කෙටවීමට ගොස් මුන් දෙදෙනාගෙන් ම පහර කෑමකට ලක්වීමට තරම් මානසික මට්ටමක් තවත් මට නැතිය..නවතිමිය..

    (ඔන්න ඕමයි පටාන් ගත්ත ත්‍රෙඩ් එකක්
    ඉවර පිනිස් කරන්නේ...... පිලිවෙලට..... පින් දීල )
     
    • Like
    Reactions: kolavari

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    සිරා බං ඕව මහා පොන්න වැඩ


    උම්බනම් හරි බුද්දාගම් කාරයෙක් වෙන්න බැ බන්
    උම්බ අරු එක්ක තියෙන තරහට නිකන් ඇදගෙන කවි ලියනවා.
    උම්බ්ට් රිද්දන්න ඌ ගොන් පොයින්ට් විදියට එකක් අදාල ගත්තා බුද්දාගම ගැන.
    උම්බ කරේ ඌව තවත් පෝන් කරන්න කවි ලියුව එක,
    අඩුම ගානේ එක නවත්තුවනම් ඌ කරගන්න පවා හරි අඩු වෙනවා.
    එහෙම බලද්දී ඌ කරගත්ත පවට උම්බ්ත් මූලික වුන උදවු කර.

    ඌ ඉංග්‍රීසි ලිව්වට පට්ටපල් මෝඩයෙක් බව වැටහුනා වගේම උම්බ ඊටත් වැඩ ගොන් බදින ගොන් කණුවක් බව දැන් වැටහෙනවා.
    උම්බට බුද්දදාගම් ගැන ගෞරවයක් නෙමේ තියෙන්නේ ඌ කෙරෙහි තියෙන වයිරය පිරිමහගන්න එක ආයුදයක් කරගෙන ඉන්නේ.
    උඹත් පරිස්සමෙන් හිටපන්.
    උට පලදුන්න වගේ උඹත් පාරේ යනකොට කණුවක් වලකටවත් කකුල පැටලිලා වැටෙයි.

    when somebody hates you, it's not your problem, it's their problem to deal with :D

    I can write only 4 sentences to get that guy going on for the next decade. or I can ignore his dumbbuddhistass.

    that's the kind of power I have over him :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඔන්න ඉතින් සූරයන්ගේ කතාව මෙතනින් ඉවරවෙනව....
    දැන් ඉතින් තවත් තරහක් නෑ කියල දෙන්න දෙමාල්ලො කිව්ව..
    එකෙක් කිව්ව මම සිල් සමාදන්වෙලා අනුන්ට අපාස උපාස නොකර ඉන්නව කියල..
    අනික කිව්ව ආයෙ නම් කබරගොයෙක් ට ගහන්නෙවත් තලගොයෙක් දිහාවත් බලන්නෙවත් නෑ කියල,..
    මේම මේ දෙන්න සේප් වීමෙන් ආදාර පතාගෙන ආව ත්‍රෙඩ් එක මාරයෙක් බිහිවීමට කලින් ඉවර කිරීමට ලැබීම ගැන මම උනත් සතුටු කදුලු සලනව ....හරිය
    ..දුකය .
    ඒත් මුන් දැන් යාලු ඌ නිසා තවත් කෙටවීමට ගොස් මුන් දෙදෙනාගෙන් ම පහර කෑමකට ලක්වීමට තරම් මානසික මට්ටමක් තවත් මට නැතිය..නවතිමිය..

    (ඔන්න ඕමයි පටාන් ගත්ත ත්‍රෙඩ් එකක්
    ඉවර පිනිස් කරන්නේ...... පිලිවෙලට..... පින් දීල )

    උබ ලියන විදිහ පට්ට බන්...:lol::lol::lol:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඉස්ටොප් ත්‍රේඩ්....
    ක්ලෝස් ත්‍රේඩ්.....
    සට් ඩවුන් ත්‍රේඩ්....
    කන්කෙනයි ත්‍රේඩ්..
    කලාස් ත්‍රේඩ්.......
    ඕකී.....
    තව මොනාවත් කිව්වොත් උබල දෙන්නවම යාලුවො කියල බලන්නේ නෑ,,
    මේ කිරියෙම ටුස්ටඩ් දිනනව කියල ඔට්ටුවක් අල්ලල..
    උබල දෙන්නව ගේනව බන්ට් එක උඩට..
    කියනව බන්ට් එකෙන් පහලට වැටුනු එකා පරාදයි කියල..
    අල්ලනව ටුස්ටඩ් ගෙ කාර් එක ඔට්ටුවට..
    ඌ මට කිව්ව දෙකයි බාගයයි ඕකට දෙන්නේ .,,,.
    සුඅර් එකට ඕකව හොයාගන්න වෙන්නේ පහල නාන තොටෙන් තමයි කියල..
    ඔව් ඕයි ටුවිස්ටඩ් කලු ඇදල හිටපු දවසක මමත් බය උනා ඕකට..
    බයිසිකලේ හරෝගෙන යන්නමයි මම හැඩුවේ..
    ඌ කෝල් එකක් දීල තමයි කිව්වෙ බය වෙන්න එප කියල හරිය.......
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කු‍ටුම්භ;20198455 said:
    මේ පෙරේතයට කවියක් නොලිය යන්න හිතෙන්නම නෑ.:lol:

    උබ ඉතනවට වඩා සොදුරු යමක් සිදු වෙමින් තියනව.
    මේකට ස්කර්වියත් එන්ටර් වෙන්නයි යන්නේ..
    මොකද ටුස්ටඩ් ගෙ ෆ්‍රෙන්ඩ් කෙන්ක් තමා ස්කර්වි අයියා....
    මූ කියල කතාව...
    නිකම් කියල නෙමෙයි..
    ස්කර්වි අය්ය බෙල්ලට පිහියක් තියල තම දැනගෙන තියෙන්නේ...
    "හම්බුවෙයි සොට් එක උබට"..
    කවි ලිය ලිය තමා ඉන්න වෙන්නේ..
    මට බය.....
    මටම තෙරෙඩ් එකක් ඕපන් කරන්න වෙයි ද කියල "කුටුම්බට පිහිටවෙමු "කියන හෙඩින් එකෙන්...
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    උබ ඉතනවට වඩා සොදුරු යමක් සිදු වෙමින් තියනව.
    මේකට ස්කර්වියත් එන්ටර් වෙන්නයි යන්නේ..
    මොකද ටුස්ටඩ් ගෙ ෆ්‍රෙන්ඩ් කෙන්ක් තමා ස්කර්වි අයියා....
    මූ කියල කතාව...
    නිකම් කියල නෙමෙයි..
    ස්කර්වි අය්ය බෙල්ලට පිහියක් තියල තම දැනගෙන තියෙන්නේ...
    "හම්බුවෙයි සොට් එක උබට"..
    කවි ලිය ලිය තමා ඉන්න වෙන්නේ..
    මට බය.....
    මටම තෙරෙඩ් එකක් ඕපන් කරන්න වෙයි ද කියල "කුටුම්බට පිහිටවෙමු "කියන හෙඩින් එකෙන්...

    කොයි කවුරු ගේ මට ආවත්

    මගෙ තරහක් නෑ තුන් හිතකවත්

    අරමුණු එකයි ඇත්තේ සිත ගත්

    කන් අඩි පලනවා ට්විස්ටඩ් ගේ මමවත්:D
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඉයා ඕකේ.....
    නොව් ඉට්ස් ටඉම් ෆොර් ට්විස්ටඩ්....
    ඔකේ කම් ෆොර්වර්ඩ් "බොව්" "බොව්" බෝත් ඔෆ් යූ..
    ඕල් රාඉට්...
    රෙඩි.......... ෆා ආ ආ ආ ආ ට්.......
    සොරි සොරි ෆායිට්......
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඇහ්.......

    ඇග කැහටු කුටුවා.....
    කෙහෙල් ගහකට කෙටුවා......
    දඩුදිග ස්කුරුටුවා.....
    මන්නෙ හොය හොය යනව දුටුවා....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හිටපන් හිත හොදින් ....
    කාලය උබේ අවසන්.....
    මන්නේ ලැබුනොතින්.....
    කොටලා දමයි වමතින්....