TWISTED in trouble...

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඉස්කුරුවි දරුනුය
    ටුස්ටඩ් උගේ මිතුරුය
    දෙදෙනා එකමුතුය
    වැඩේ දෙනවා නොඅනුමානය
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උබෙ වැඩ විකාරය
    කවි නම් අලන් කාරය
    ටුස්ටඩ් හිත හොදය
    මිතුරු කම් නම් වටින්නේමය
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හදපන් උත්තරේ හරි එලිසම යොදලා
    දැනගන් සස්තරේ මුල මැද අග ඉදලා
    නොයොදන් විස්තරේ හරි හැටි මුල නොබලා
    ඇදගත්තේ උබයි කැත වලි මුල ඉදලා
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    sarcasm is something good, but not this derision.. when in a plight that someone is facing a calamity just don't find merriness from it.

    මේක ටුවිස්ටඩ් බලල මොකක් හරි කියයි..
    මම දන්නේ ජර්මන් ඉන්ගිරිසි....
    උබ කියන ඒව තේරෙන්න මට ටව කලාස් එකකට යන්න වෙයි වගේ හරිය

    කොහොම උනත් උබටයි ටුස්ටඩ් ටයි නම් අව්ලක් නැතුව ඉන්ගිරිසි පුලුවන් කියල මටත් දැන් තේරුන බන්.....
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    අවොතින් ගහන්නට ගද කැත හිවලා...

    බදිනව අත්දෙක පොඩි ගහකට තියලා..

    පානදුරෙන් සිකුවිට එන්නට කියලා..

    මඩුවල්ගෙන් තලනව පව් පසෙකටලා...
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර

    කලිසන් ටයි ඔලුවෙන්මයි ගලවන්නේ

    උපැස් යුවල ඔලුව උඩින් රදවන්නේ

    යටකලිසම පුකෙනුයි පහලට ගන්නේ

    සිකුවි කොලුව ඇයි මේ හැටි දගලන්නේ:P
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ගන්වතුර තෙරෙඩ් එක මම බයිලා තෙර්ඩ් එකක් කරනව ............................................. පලවෙනි එක මගෙන් ..............................................................................................................,.මල්බෙරි බැහැලා දෙනවා වෙඩි වගෙ බයිලා ....... උබෙ කයිසම ඉරිලා බොරුනම් බලපන් හැරිලා ......
     
    Grade 2 in 1980:lol:
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    attachment.php

    මුගේ වයිපරේට ගංවතුරෙදි මතක්වුන සින්දුව...අවන්ත මේ අහන්න..

    යනවානම් අනේ.. මං අරන් .. යන තැනකට යන්න රත්තරං...

    හිගාකකා කොලපතක් අරන්.. ලුනුයි බතුයි කමුකො රත්තරං..
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කු‍ටුම්භ;20202197 said:
    Grade 2 in 1980:lol:

    අවන්කයා වතුරෙ ගිලිල මල් හතයි නෙ බන්
    ස්කූවිත් ඒකතු වෙලා ගේමට එයි දැන්
    අහක ඉදන් මම අවුලයි උබලගෙ සිත් මල්
    කුටුස් කුටුස් නටනට ඒයි තරිකිට බුම් බුම්
    තක දොං තරිකිට බුම් බුම්
    හරිය
     
    dickensian

    Well-known member
  • මේක ටුවිස්ටඩ් බලල මොකක් හරි කියයි..
    මම දන්නේ ජර්මන් ඉන්ගිරිසි....
    උබ කියන ඒව තේරෙන්න මට ටව කලාස් එකකට යන්න වෙයි වගේ හරිය

    කොහොම උනත් උබටයි ටුස්ටඩ් ටයි නම් අව්ලක් නැතුව ඉන්ගිරිසි පුලුවන් කියල මටත් දැන් තේරුන බන්.....

    u better.. if you feel like you are lackluster with your english, just sunder this prodigal time in a salutary manner and learn some english without clacking around here..
     
    • Like
    Reactions: Thoppi_Chaminda
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    u better.. if you feel like you are lackluster with your english, just sunder this prodigal time in a salutary manner and learn some english without clacking around here..

    it seems you have some exceptional skills on English,can you give some tips for me.it will do great for me bro,and don't say it's colloquial english:P
    Thank you

    @malbery
    ත්‍රඩ් එක බම්ප් කරන්න හදනවා නෙමේ මල්බෙරි මචෝ sorry
    එත් දැන් බම්ප් වෙනවා:(:(
    පොඩි ඉගෙනගන්න දෙකට
     
    Last edited:

    dickensian

    Well-known member
  • it seems you have some exceptional skills on English,can you give some tips for me.it will do great for me bro,and don't say it's colloquial english:P
    Thank you

    @malbery
    ත්‍රඩ් එක බම්ප් කරන්න හදනවා නෙමේ මල්බෙරි මචෝ sorry
    එත් දැන් බම්ප් වෙනවා:(:(
    පොඩි ඉගෙනගන්න දෙකට

    what sort of tips you need me to provide.. yeah it might get into the multiude as colloquial.. it depends on each at an alarming rate..:)