Twitter එකේ කොටි දමනය

redux

Well-known member
  • Feb 19, 2017
    11,119
    18,352
    113
    Twitter එක පැත්තෙ ගියාම diaspora එකේ උන් එහෙ සුද්දොන්ගෙ මොළ හෝදන්න කැරි campaign එකක් අරන් යනව

    මේකට හොඳම දේ තමයි මුන්ට post කරන්න බැරි තරමට troll කරන එක

    නැත්තන් මුන්ගෙ account මාස් report කරන එක

    එහෙම පෝස්ට් එකක් දැක්ක ගමන් මේ thread එකේ පෝස්ට් කරපන්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,755
    26,173
    113
    මෝඩ ආමි එවුන් photo ගහලා දුන්න එව්වා නිසා මේ ඔක්කොම කරදර.
     
    Last edited:
    • Haha
    Reactions: redux