Twitter කික්ද?

Jalz

Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    අපේ generation එක වැඩිය active නැති උනාට ට්විටරේ දැන් ල‍ංකාවෙත් ගොඩක් අය පාවිච්චි කරනවා නෙහ්.. අපිනම් ඉතිං බුකි කාරයොනෙ..
    මේකෙ active අය ඉන්නවද? කොහොමද experience එක?try කරලා බලන්න වටිනවද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,057
    1
    100,699
    113
    33
    Kalutara
    ඒකෙ ඉන්න බහුතර සිංහලු ටිවිටරේ ඵලොවර්ස්ලා ලක්ස ගණන් ඉන්න ගානට ඉන්නේ. ඕකුන්ව ෆලෝ කරනවට වඩා හොඳයි නිකන් ඉන්නවා. 2009 ට්විටරේ හැදුවට ඇක්ටිව් වුනේ නෑ ඒ කාලේ.
     
    • Like
    Reactions: Jalz

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    කෙල්ලො ටිකක්නම් පණ්ඩිත ටෝක් දෙනවා මම දැක්කා.. රගනවා වගේ ලෙසටම..
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,405
    36,330
    113
    මැදමහනුවර
    පල්හෑලි ලියන්න බැරිකම නිසා හුඟක් උන් එන්නෙම FB. හැබැයි FB scroll down කරාම දැනගන්නවට වඩා Twitter ඒ ප්‍රමාණයම scroll down කරාම දැනගන්නවා
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,846
    28,731
    113
    posh crowd + gode crowd + feminists + colombo libs + toyyo + bayyo ...one big melting pot
    twitter wali nan patta
     
    • Like
    Reactions: EnIgma001