Twitter දැනුවත් වන්න

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Twitter දැනුවත් වන්න

    මේක Thread එක දාන්න මුලික හේතුව ජාතියක් වශයෙන් අපේ දායකත්වය අඩුම මෙතන....
    FB එකෙන් බොහෝවිට ලංකාව තුල පණිවිඩ ගෙනයාම සාර්ථක වුවත් Twitter එකෙන් රට ගැන , රට ගැන ඇති දුර්මත වලට පිළිතුරු ජාත්‍යන්තරයට ගෙන යන්න පුළුවන් (මගේ මතය පමණයි)...
    කාටවත් join වෙන්න කියන එක සදාචාරාත්මක නැති බැවින් මට පුළුවන් විදිහට දුර්මත ,හදන්න උත්සාහ කරන රැලි සහ වෙනත් දේ පිලිබඳ දැනුවත් කරන්නම්

    3FevIpE.jpg

    sW6Hodl.jpg

    GJDgXO6.jpg

    tUEPWDw.jpg

    lISgAJb.jpg
     
    Last edited:
    • Like
    Reactions: netlife007

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අනිවා ට්විටර් එකේ අපේ අයගෙ activity එකේ ලොකු අඩුවක් තියෙනවා ගොඩක් බොරු ප්‍රචාර යන්නෙ ට්විටර් එකෙන් තමයි මේකේ ඉන්නේ කොටි දෙමළුයි තම්බි සෙට් එකකුයි NGO කුක්කොයි පොෂ් කියලා හිතන් ඉන්න එවුන් ටිකක් ගොඩක් අය ට්විටර් ගැන දැනුවත් නෑ සහ තෙරෙන්නේ නෑ:angry:
     
    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    :yes::yes::yes: aththa kathawa bn, hodama seen eka ara azaz ameen kiyana hamabayaa nuwara seen eka wele u twitter eke oya seen eka thanikarama up side down karalai twit kare, ape sinhalu twitter use karanawa godakma adui. fb hitiyata wadak ne twitter tamai loketa message eka yanne
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    machan mama Twitter inne. FB eken meeta avurudu 4 kata kalin ayin une pisso nisa. ekiyala mekata awama me avuruddaka 2 withara idan political pakku tikak run karanawa eka. mama puluwan widihata okata katha karanawa. ehema karanakota ape ewungen support ekak wath na. eke inne Wenda Liberal ewun tikak.

    as a example, eka welawata thambiyek minority magula kiya kiya tweet kara. mama kiwwa merate minority kiyala ogollamai ogollanta kiyaganne, sinhala api nam ehema bedenne na, bedanna hithanneth na kiyala. ekata mu kiyanawa uba ehema unata 50% inne racist lalu magulak. e welawe mage comment eka link karala thibbath support ekata ekek katha karanne na. Twitter wala english use karanne mokada samahra ayage target eka hashtag karala one nathi attention ekak ganna.
     
    :yes::yes:
     
    arrow445

    Well-known member
  • Aug 14, 2018
    700
    755
    93
    මන් නන් මගේ account එකෙන් පුලුවන් තරම් return එක දෙනවා.

    ඔයාලත් support එකක් දෙන්න.

    පොඩි tip එකක්:

    When you search for tweets by multiple hash tags
    Search like this:
    #lka OR #SriLanka

    OR will show tweets for both lka and srilanka

    ජය වේවා!
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මo නම් හිතන් නෑ බයියො Twitter යුස් කරනවා කියලා, උබලට එoග්‍රිසි බැරිනම් #LKA, #SriLanka TAG දාලා වැල පොටො හරි දාපල්ලා :yes::yes::yes::rofl:
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    අනිවා ට්විටර් එකේ අපේ අයගෙ activity එකේ ලොකු අඩුවක් තියෙනවා ගොඩක් බොරු ප්‍රචාර යන්නෙ ට්විටර් එකෙන් තමයි මේකේ ඉන්නේ කොටි දෙමළුයි තම්බි සෙට් එකකුයි NGO කුක්කොයි පොෂ් කියලා හිතන් ඉන්න එවුන් ටිකක් ගොඩක් අය ට්විටර් ගැන දැනුවත් නෑ සහ තෙරෙන්නේ නෑ:angry:

    NGO un thamai kaagahanne wadiyenma.. :yes::yes: lankawe wath nathi un thamai prashna athi karanne ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    Twitter ලංකාවේ ප්‍රසිද්ධ නැති උනාට අනික් රටවල ගොඩාක් අය twitter බලනවා. මේකේ තනිකරම ඉන්නේ හම්බ සෙට් එකක් සහ සක්කිළි දෑමල්ලු සෙට් එකක්.