Twitter දැනුවත් වන්න

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    විහිලු සැපයීම​

    aGYlbfx.jpg
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    චන්දෙන් පස්සේ ඉඳල වෙන්ඩ ලිබරලිස් ල ට්විටර් එකේ ලොකු ප්‍රචාරයක් ගෙනියනවා ලංකාවේ ජාතිවාදේ ලොකුවටම තියනවා කියල. ඇක්ටිවිස්ට් ල, මාධ්‍යවේදියෝ කියාගන්න උන් හතර අතේ ගහනවා. පහුගිය කාලේ ලංකාව රන් කරලා තියන්නේ කවුද කියල පේනවා මේවා දැක්කම. උන්ට යන එනමක් නැති වෙලා දැන් ලංකාවේ නම කැත කරන්න දඟලනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,703
    1
    57,849
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මේක Thread එක දාන්න මුලික හේතුව ජාතියක් වශයෙන් අපේ දායකත්වය අඩුම මෙතන....
    FB එකෙන් බොහෝවිට ලංකාව තුල පණිවිඩ ගෙනයාම සාර්ථක වුවත් Twitter එකෙන් රට ගැන , රට ගැන ඇති දුර්මත වලට පිළිතුරු ජාත්‍යන්තරයට ගෙන යන්න පුළුවන් (මගේ මතය පමණයි)...
    කාටවත් join වෙන්න කියන එක සදාචාරාත්මක නැති බැවින් මට පුළුවන් විදිහට දුර්මත ,හදන්න උත්සාහ කරන රැලි සහ වෙනත් දේ පිලිබඳ දැනුවත් කරන්නම්

    එලකිරියෙ බයියො කුනුහරුප කියාගෙන හැසිරෙන විදිහට උන්ට ජාත්‍යන්තරේට යන්න බැහැ. මෙතන විරුද්ධමතධාරියෙක් මොනවහරි කිව්වම කුනුහරුප කියල ඌට ආයෙ කතා නොකරන තත්වෙකට පත්කරනව. ඔය සිස්ටම් එක ට්විටර් වලට ගෙනියන්න බෑ.

    හින්ගලු බහුතරේකට ඉන්ගිරිසි තේරෙන්නෙ නෑ. ඉන්ගිරිසි තේරුනත් කන්ටෙක්ස්ට් එක තේරෙන්නෙ නෑ. කන්ටෙක්ස්ට් එකට අදාලව කොමෙන්ට් එකක් දාගන්න බෑ.

    ගෝටහරි වෙන මොකෙක් හරි ඇවිල්ල මුන්ව සිවිලයිස් කරල සංවරකරල හදල ගත්තෙ නැත්නම් මේක ගොඩගන්න බෑ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එලකිරියෙ බයියො කුනුහරුප කියාගෙන හැසිරෙන විදිහට උන්ට ජාත්‍යන්තරේට යන්න බැහැ. මෙතන විරුද්ධමතධාරියෙක් මොනවහරි කිව්වම කුනුහරුප කියල ඌට ආයෙ කතා නොකරන තත්වෙකට පත්කරනව. ඔය සිස්ටම් එක ට්විටර් වලට ගෙනියන්න බෑ.

    හින්ගලු බහුතරේකට ඉන්ගිරිසි තේරෙන්නෙ නෑ. ඉන්ගිරිසි තේරුනත් කන්ටෙක්ස්ට් එක තේරෙන්නෙ නෑ. කන්ටෙක්ස්ට් එකට අදාලව කොමෙන්ට් එකක් දාගන්න බෑ.

    ගෝටහරි වෙන මොකෙක් හරි ඇවිල්ල මුන්ව සිවිලයිස් කරල සංවරකරල හදල ගත්තෙ නැත්නම් මේක ගොඩගන්න බෑ

    එලකිරියයි...Twitter එකයි කියන්නේ දෙකක්...ඕක නොතේරෙන මෝඩ චූන් කොල්ලෝ එළකිරියේ නෑ(ජෙප්පෝ ඇරෙන්න)......ඕකට ගියාම කට්ටිය හැදිලා එයි....වතුරට බහින්නේ නැතුව පීනන්න ඉගෙන ගන්න බෑනේ....
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අනිවා ට්විටර් එකේ අපේ අයගෙ activity එකේ ලොකු අඩුවක් තියෙනවා ගොඩක් බොරු ප්‍රචාර යන්නෙ ට්විටර් එකෙන් තමයි මේකේ ඉන්නේ කොටි දෙමළුයි තම්බි සෙට් එකකුයි NGO කුක්කොයි පොෂ් කියලා හිතන් ඉන්න එවුන් ටිකක් ගොඩක් අය ට්විටර් ගැන දැනුවත් නෑ සහ තෙරෙන්නේ නෑ:angry:

    ඔව් යකෝ මම විතරයි හැඩි දෙමල්ලු එක්ක තනියෙන් මරාගන්නෙ. සපෝට් එකට එකෙක් නෑ සෙද්ද
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොකද කියන්නේ ..... ගෝටගෙන් අහන්න කියමුද ?​

    nGnnf4c.jpg