Twitter වල අලුත්ම වෙනස

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    Twitter වල අලුත්ම වෙනස

    Twitter වෙනස් වෙයි - චීනයට ජපානයට කොරියාවට නැති Twitter වල අලුත්ම වෙනස

    2006 වසරේ ජැක් ඩෝසි නැමැත්තා ලොවට හඳුන්වා දුන් Twitter අද වෙනකොට ලෝකයේ ජනප්‍රියම සාමජ ජාල වෙබ් අඩවියක්.සාමාජ මාධ්‍ය අතර Twitter වලට හිමිවෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්.දේශපාලකයන්,ක්‍රීඩකයන්,නළු නිළියන් වගේම ලෝකය පිළිගත් බොහෝ චරිත තමන්ගේ අදහස් පලකරන්න වැඩි වශයෙන් යොදාගෙන්නේ Twitter.
    Twitter කියන්නේ Facebook වලට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් වෙබ් අඩවියක්. ගොඩක් අය මේක තේරුම් නොගෙන ටික දවසකින් අතැරලා දානවා.මේ වෙනවිට Twitter එක මිලියන 330කට වැඩි පිරිසක් මාසිකව භාවිතා කරනවා. ඒ වගේම දවසකට මිලියන 500කට වැඩි ට්වීට්ස් (Tweets) ප්‍රමාණයක් දිනකට සංසරණය වෙනවා. Tweets කියන්නේ Twitter එකේ status වලට කියන නම.
    මේචචර දවසක් Tweets පළකරන්න සිදුවෙලා තිබුනේ අකුරු 140 සීමාවේ ඉඳන් විතරයි.හැබැයි ගෝලියව කරපු පරීක්ෂණයකින් පස්සේ ඒ අකුරු ගාන 280 දක්වා වැඩි කරන්න Twitter බළධාරීන් මේ වන විට තීරණය කරලා තියනවා.
    ඔබට දැනෙන සිතිවිලි පල කරන්න වඩාත් ඉඩකඩ ලබාදීමට සඳහා මේ තීරණය ගත්තා කියලයි Twitter බළධාරීන් කියන්නේ.මේ නිසා පෙරට වඩා ඉක්මණින් Tweets පලකරන්නත් හැකිවෙනවා කියලත් ඔවුන් කියනවා.
    කොහොම වුණත් චීනය,ජපානය,කොරියාව වගේ රට වලට මෙම සේවය ලබා දෙන්නේ නැතිලු.ඒ කියන්නේ ඔවුන්ට පෙර පරිදිම අකුරු 140 සීමාව ඇතුලේ ඔවුන්ගේ Tweets පලකරන්න සිදු වෙනවා.මේකට හේතුව වෙලා තියෙන්නේ ඔවුන්ගේ භාෂාව.
    චීන ජපන් කොරියන් වගේ භාෂාවන්ගෙන් අකුරු පොඩි ප්‍රමාණයකින් ලොකු අදහසක් පල කරන්න පුලුවන් නිසා මේ තීරණය ගත්තා කියලා Twitter බළධාරීන් කියනවා .සාමාන්‍යෙයන් ජපන් ජාතිකයෙකු පල කරන Tweet එකක සාමාන්‍ය අකුරු ගාන 15 කියලයි ඔවුන් කියන්නේ.
    TWITTER-1.jpg

    unnamed_1.png
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මමත් ෆේස්බුක් යුස්කරන්නේ නැ හ්බැයි ටුවිටර් නම් යුස් කරනවා. මේක හොද නිවුස් ඇලට් සර්විස් එකක්..
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    මමත් ෆේස්බුක් යුස්කරන්නේ නැ හ්බැයි ටුවිටර් නම් යුස් කරනවා. මේක හොද නිවුස් ඇලට් සර්විස් එකක්..

    busy aya godak use karanne twitter :yes: actorsla, business etc... Facebook awama wena wadak karanna wenne naane ithin :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Quora එකට ආදර්ශයක් වේවා :yes:
    කාලකන්නි උන් description දාන්න දෙන එකත් නැති කලා :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :yes: ubath use karanawada Quora :cool:

    :yes: :yes: :love:
    මුල්ම කාලෙ මෙලේ සීමාවක් නෑ description එහෙම පිටු ගනං ලිව්වෑකි :sorry: පස්සෙ උන් description එකේ අකුරු සීමා කලා :sorry: එහෙම කලාම කලේ ලොකුවට ලියන්න තියෙනව නං notepad එකේ ලියල පොටෝ එකක් දාපු එක :D දැන් description ඇත්තෙම නෑ comment දාන්න ඕනෙ :( උත්තර දෙන්න comment බලන්න කම්මැලියි ප්‍රශ්නෙ කියෝල දෙනව මිසක් :sorry:
     
    • Like
    Reactions: JokerFan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    :yes: :yes: :love:
    මුල්ම කාලෙ මෙලේ සීමාවක් නෑ description එහෙම පිටු ගනං ලිව්වෑකි :sorry: පස්සෙ උන් description එකේ අකුරු සීමා කලා :sorry: එහෙම කලාම කලේ ලොකුවට ලියන්න තියෙනව නං notepad එකේ ලියල පොටෝ එකක් දාපු එක :D දැන් description ඇත්තෙම නෑ comment දාන්න ඕනෙ :( උත්තර දෙන්න comment බලන්න කම්මැලියි ප්‍රශ්නෙ කියෝල දෙනව මිසක් :sorry:

    mage assignment walata uththara hoyaganne eken :rolleyes: Stackoverflow eke ee wage prashna ahanna denne naane, kalakanni report karanawane :angry:. . Quora eka witharai pihitata hitiye un ekath kaawa :angry::sorry:
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    mage assignment walata uththara hoyaganne eken :rolleyes: Stackoverflow eke ee wage prashna ahanna denne naane, kalakanni report karanawane :angry:. . Quora eka witharai pihitata hitiye un ekath kaawa :angry::sorry:

    මම නං ප්‍රශ්නෙ අගින් වරහං ඇතුලෙ දානව please read the comment කියල :sorry: නැත්තං ගොඩක් උන් comment බලන්න කම්මැලියි :sorry: අපරාදෙ අකුරු සීමා කරල හරි description දෙන්න තිබ්බ quora එකේ උන්ම කියනව description අයිං කරපු එක අපරාදෙ කියල :sorry:
     
    :angry::sorry: