Twitter use karanawada?

ashen_fer12

Member
Mar 31, 2015
37
1
0
apo mata nan penna bari magulak thamai twitter.athi wadak naha.hama reddama oke update kara kara inna unta hondai.personal use ekata nan wadak naha.business,magazine wage ekakata awulak naha frequent updates walata.
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
අහ කුකුලෝ මොකෝ ඕලෙවල් රිසල්ට් වැඩේට කරගත්තේ :P:P:P

විභාග අංකෙ ලියල තිබ්බ කොලේ කොහෙද දන්නෑ මට විභාග අංකෙ මතක නෑ කිව්ව :D
ලකුණු බලල කොලේ විසික් කරන්න ඇති කිව්ව :D
ඉස්කෝලෙට ගියාම ලඟ හිටපු එකාගෙ අංකෙන් තමා බලාගන්න වෙන්නෙ කිව්ව :D
කල්පනාව මාස දෙක තුනක් යනකං ඉස්කෝලෙ නොයා ඉන්න :D
සෙකන්ඩ් ශයි අයදුම් කරද්දි දැන්ම යන්න ඕන්නෑනෙ :)