Two Windows side by side

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    මොනිටරේ ස්ක්‍රීන් එකෙ හරි මැදින් දෙකට බෙදල තියාගෙන මැදින් මවුස් එක තියල දෙපැත්තට කලාම වින්ඩෝ දෙකම එක පාර රිසයිස් වෙනව
    දැං එහෙම බැරිද බං
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    උබට තියෙන්නෙ හෙන අමුතුම ආතල් නේද බන්.
    ඕවද නිකන් ඉන්න වෙලාවට කරන්නෙ
    අපි ඉතිං සරල මිනිස්සුනෙ
    නෑ බං වැඩක් කරද්දි ඒක ලේසියි
    මං බැලුව බැලුව එහෙම කරගන්න බෑනෙ දැං
    windows 8 ආපු කාලෙ ඔහොම කරා මතකයි
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ඔන්න දෙකට බෙදුවා. බලපන්.🤡👌

    ShFnvUQ.png
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    taskbar එකේ රයිට් කිලික් කරලා show windows side by side එක වැඩද බලන්න.
    එතකොට ‌වින්ඩෝ ඔක්කොම ටයිල් වෙලා පෙන්නනව, ඒවටත් පොදු සීමාවක් නෑ. පුංචි පරතරයක් හිටිනව
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    CMD එක run as administrator එකෙන් ඔපන් කරලා sfc /scannow දීලා බලන්න.
    එකෙනුත් මොකක් හරි අහු උනේ නැත්තන් windows update කරන්න.
    එත් නැත්තන් මම දන්නේ නැහැ.