Type 2 SPD හයි කරපු අය ඉන්නවද

Edward Elric

Active member
  • Mar 7, 2023
    169
    248
    43
    Barrel type fuse 125A wage kiyanneth HRC fuse walatamada?
    Barrel type කියන්නේ fuse එන තව හැඩයක්. HRC fuse barrel type එනව මේ වගේ
    HRS-Cylidrical-Fuse-Modular-Fuse-Carrier.jpg
    මේක ලංකාවේ තියන තැනක් නම් මට තාම හොයා ගන්න බැරි වුණා. මේ වගේ ඒවා නම් තියනව. හැබැයි ලොකු පැනල් වලට තමයි සෙට් කරන්න පුළුවන්
    1701662199118.jpg

    SPD daganna kalin, gedara earth eka hodata thiyanawada kiyala balanna weyi
    ඔව් අලුතෙන්ම ආයේ වයරින් කරන හින්දා earth එකත් අලුතෙන්ම ගහලා ටෙස්ට් කරලා බලනව
    ------ Post added on Jul 7, 2024 at 10:08 AM
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    Barrel type කියන්නේ fuse එන තව හැඩයක්. HRC fuse barrel type එනව මේ වගේView attachment 232518මේක ලංකාවේ තියන තැනක් නම් මට තාම හොයා ගන්න බැරි වුණා. මේ වගේ ඒවා නම් තියනව. හැබැයි ලොකු පැනල් වලට තමයි සෙට් කරන්න පුළුවන් View attachment 232519
    ah understood. ethakota machan e barrel type hrc fuse ekak dala oyage wade karanna barida? ara loku box type hrc fuse ekakma oneda?
     
    Edward Elric

    Active member
  • Mar 7, 2023
    169
    248
    43
    ahase idan ena durath ekka baladdi oya mm gana yanna bari wenna widihak nane, grid ekata akunak gahuwama protect wenna mokak hari daganna
    SPD දාලා අකුණු වලින් බේරෙන්න බෑ. පවර් ලයින් එකෙන් එන සමහර සර්ජ් වලින් බේරෙන්න විතරයි පුළුවන්. මෙතන ප්‍රශ්නේ වෙන්නේ ලොකු surge එකක් ground වෙනකොට surge arrester එක පිච්චිලා live එක ground එක හරහා short වෙන්න පුළුවන්. එතකොට line එක disconnect වෙන්න ඕන.

    ah understood. ethakota machan e barrel type hrc fuse ekak dala oyage wade karanna barida? ara loku box type hrc fuse ekakma oneda?
    පුළුවන්. හැබයි ඔය ජාතිය හොයා ගන්න නෑ. වයරින් කරන කීප දෙනෙක් ගෙන් අහලත් බැලුවා. උන් දන්නෙත් නෑ. මං එකයි බැලුවේ mcb දාලා පුළුවන් ද කියල
    ------ Post added on Jul 7, 2024 at 12:15 PM
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    SPD දාලා අකුණු වලින් බේරෙන්න බෑ. පවර් ලයින් එකෙන් එන සමහර සර්ජ් වලින් බේරෙන්න විතරයි පුළුවන්. මෙතන ප්‍රශ්නේ වෙන්නේ ලොකු surge එකක් ground වෙනකොට surge arrester එක පිච්චිලා live එක ground එක හරහා short වෙන්න පුළුවන්. එතකොට line එක disconnect වෙන්න ඕන.

    පුළුවන්. හැබයි ඔය ජාතිය හොයා ගන්න නෑ. වයරින් කරන කීප දෙනෙක් ගෙන් අහලත් බැලුවා. උන් දන්නෙත් නෑ. මං එකයි බැලුවේ mcb දාලා පුළුවන් ද කියල
    ------ Post added on Jul 7, 2024 at 12:15 PM
    daraz eken china walin gennuwa wifi mcb ekak, eke puluwan voltage , amp set karanna saha monitor karanna hourly to yearly eka poddak balanna
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    පුළුවන්. හැබයි ඔය ජාතිය හොයා ගන්න නෑ. වයරින් කරන කීප දෙනෙක් ගෙන් අහලත් බැලුවා. උන් දන්නෙත් නෑ. මං එකයි බැලුවේ mcb දාලා පුළුවන් ද කියල
    ------ Post added on Jul 7, 2024 at 12:15 PM
    e kiyanne machan me dawas wala hrc fuse market eke nadda?
    fuse ekak hoyaganna puluwan nam me wage device ekak athulata dala db box ekata set karaganna puluwan wei. habai e type device "fuse holder/ carrier" mama dakala nam na lankawe

    https://hager.com/intl-en/products/energy-distribution/protection-devices/hrc-fuse-carriers

    https://www.alibaba.com/product-det...680.html?spm=a2700.7724857.0.0.753c20f6Ugi3oT

    https://www.alibaba.com/product-det...737.html?spm=a2700.7724857.0.0.753c20f6Ugi3oT
     
    Last edited:

    මෙහෙ හරියට බඩු නැති එක තමා ප්‍රශ්නේ. Fuse holder එකට හරියන fuse ඕන වෙලාවක ගන්න පුළුවන් වෙන්නත් එපැයි
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    තඹ කූරක් ගැහුවොත්?
    full copper ewa na neda? godak thiyenne copper plated ewa.

    මෙහෙ හරියට බඩු නැති එක තමා ප්‍රශ්නේ. Fuse holder එකට හරියන fuse ඕන වෙලාවක ගන්න පුළුවන් වෙන්නත් එපැයි
    machan ethakota fuse holder eka market eke thiyenawa but fuse eka market eke na neda?
    fuse holder eka wenas wenawada fuse brand eka ehema anuwa, nikan ara spd wala cartridge eka wage?
    ------ Post added on Jul 7, 2024 at 5:44 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    එතකොට මචංල Lightning Surge වලින් ආරක්ෂා වෙන්න බැරිද SPD හයි කරල
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    SPD වල out එකද mcb එක හරහා දෙන්නේ.
    නැත්නම් SPD එකට කලින්ද mcb දාන්නේ
    මටත් මේ මගුල තේරෙන්නෙ නෑ බං

    මං හරියට දැනන් හිටයනං උඹලට බලාගන්න ලස්සනට රූප ඇදල දානව

    හිටපංකො යූටියුබ් එක ටිකක් බලල මාත් මේක ඉගෙන ගන්න ඕනෙ

    maxresdefault.jpg

    Last edited:
    • Like
    Reactions: eksudda

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Barrel type කියන්නේ fuse එන තව හැඩයක්. HRC fuse barrel type එනව මේ වගේView attachment 232518මේක ලංකාවේ තියන තැනක් නම් මට තාම හොයා ගන්න බැරි වුණා. මේ වගේ ඒවා නම් තියනව. හැබැයි ලොකු පැනල් වලට තමයි සෙට් කරන්න පුළුවන්
    මම ගත්තේ මෙතනින්

    https://generalpower.lk/product/andeli-hrc-fuse-base/

    daraz එකෙත් තියනවා.
    https://www.daraz.lk/products/andeli-hrc-fuse-base-32a-63a-100a-125a-160a-i173870428.html
     
    Edward Elric

    Active member
  • Mar 7, 2023
    169
    248
    43
    machan ethakota fuse holder eka market eke thiyenawa but fuse eka market eke na neda?
    ඒක නම් මං දන්නෑ බන්. ඔය දෙකෙන් එකක් වත් මට කඩ වල හොයා ගන්න බැරි උනා
    fuse holder eka wenas wenawada fuse brand eka ehema anuwa, nikan ara spd wala cartridge eka wage?
    මං හිතන්නේ standard sizes කීපයක් එනවා. වැඩි විස්තරයක් මටත් හොයා ගන්න බැරිඋනා

    SPD වල out එකද mcb එක හරහා දෙන්නේ.
    නැත්නම් SPD එකට කලින්ද mcb දාන්නේ
    SPD වල out එක ground එක විතරයි. In එකට විතරයි mcb දාන්නේ
    ------ Post added on Jul 7, 2024 at 9:16 PM

    ඕක sunk type plastic db box වල හයි කරන්න බෑනේ
    ------ Post added on Jul 7, 2024 at 9:17 PM

    මටත් මේ මගුල තේරෙන්නෙ නෑ බං

    මං හරියට දැනන් හිටයනං උඹලට බලාගන්න ලස්සනට රූප ඇදල දානව

    හිටපංකො යූටියුබ් එක ටිකක් බලල මාත් මේක ඉගෙන ගන්න ඕනෙ

    maxresdefault.jpg

    pdf
    මේක uk වල spd හදන company එකක installation guide එකක්. මේක හොඳ විස්තරයක් තියෙනවා පැහැදිලි රූපත් එක්ක. Regulations BS7671 එකේ තියෙනවා
    ------ Post added on Jul 7, 2024 at 9:29 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පියුස් එකක් දානවනං වයරිං එක එන්න ඕනෙ කොහොමද?
    surge එකක් නිසා හරි Faulty SPD එකක් හරි spd එක short circuit වෙලා තිබුනොත් spd එක ලඟ ඉඳන් ආපස්සට තියන wiring එක බේරගන්න තමයි ඔය වගේ fuse එකක් හරි mcb එකක් හරි SPD එකට ශ්‍රේණිගතව දාන්නෙ. ඒක surge එකට පිච්චෙන්නෙ නැතුව surge එක spd එකෙන් ground කරලා සියදිවි නසාගන්නකල් ඔරොත්තු දෙන එකක් වෙන්නත් ඕනෙ.

    මේක හරියටම හරිද කියල එක්ස්පර්ට්ලගෙන් අහමු @NEMISIS @aruna1 @miyuru4u

    ඕක sunk type plastic db box වල හයි කරන්න බෑනේ
    බෑ. මේ වගේ තමයි හයිකරගන්න වෙන්නෙ

    314886138-10229149341104257-3948363311924618981-n.jpg

    314893955-10229149343024305-6837815844092340234-n.jpg

    *ගත්තෙ බුකියෙ diy off grid solar ග්රූප් එකකින්
    ------ Post added on Jul 7, 2024 at 9:46 PM
     
    Last edited:

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    surge එකක් නිසා හරි Faulty SPD එකක් හරි spd එක short circuit වෙලා තිබුනොත් spd එක ලඟ ඉඳන් ආපස්සට තියන wiring එක බේරගන්න තමයි ඔය වගේ fuse එකක් හරි mcb එකක් හරි SPD එකට ශ්‍රේණිගතව දාන්නෙ. ඒක surge එකට පිච්චෙන්නෙ නැතුව surge එක spd එකෙන් ground කරලා සියදිවි නසාගන්නකල් ඔරොත්තු දෙන එකක් වෙන්නත් ඕනෙ.

    මේක හරියටම හරිද කියල එක්ස්පර්ට්ලගෙන් අහමු @NEMISIS @aruna1 @miyuru4u

    බෑ. මේ වගේ තමයි හයිකරගන්න වෙන්නෙ

    314886138-10229149341104257-3948363311924618981-n.jpg

    314893955-10229149343024305-6837815844092340234-n.jpg

    *ගත්තෙ බුකියෙ diy off grid solar ග්රූප් එකකින්
    ------ Post added on Jul 7, 2024 at 9:46 PM

    උඩ Video එකේ කියන්නෙ T1 එකත් එක්ක නේද ඔය ගැජට් එක හයි කරන්න කියන්නෙ? හැබැයි මේ SPD එක T2 නේද?
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,143
    677
    113

    man use karanne 2pole mcb ekak dala

    but hrc fuse eka tharam hoda na meka, mokada mcb eke contact weld wenna chance ekak thiyanawa surge ekakadi, but fuse ekaka eka wenna chance ekak na, this is my idea.
    bump
    @NEMISIS MCB eka through the spd ekata connect karanne nathnm spd eken passeda mcb ekata connection dunne
    ------ Post added on Apr 12, 2025 at 12:31 AM