උඹගේ වැඩේ නම් සිරාවටම එල මචන්..මොකද මමත් ඔය ෆොටෝ ෂොප්.,වීඩියෝ එඩිටිං කරද්දී සිංහලෙන් ටෙක්ස්ට් ඇඩ් කරනවා.,ඒත් මම සිංහල ටයිපින් දන්නේ නැති හින්දා යුනිකෝඩ් වලින් ගහලා දැම්මත් සමහර වෙලාවට සමහර අකුරු වැඩ කරන සොෆ්ට් එක අඳුරන්නේ නැහැ..,ඒ හින්දා පේන්ට් වල ලියලා ඒක ආයෙම සේව් කරලා වගේ ජිල්මාට් ගොඩකින් තමයි මම සිංහල ගහගත්තේ යුනිකෝඩ් විදියට.,
ඒත් උඹගේ පලවෙනි ත්රෙඩ් එක දැක්කට පස්සේ මම ගත්තා.,පට්ට මචන්.,එල..වැඩේ එලටම තියෙනවා.,මගේ ගොඩක් වැඩ වලට දැන් උඹගේ සොෆ්ට් එක උදව් වෙනවා.,මචන්.,තව ටිකක් අකුරු පොඩි කරහන්.,මොකද.,එතකොට වැඩේ ලෙසිවෙයි.,...ආහ.,මේ.,තව චුට්ටට්ක් විතර ලියන එක පහසු කරහන් යුනිකෝඩ් වල වගේ.,ඒ කියන්නේ කොම්බුව යෙදුන අකුරක් හල් කරන්න ටිකක් හොයන්න වෙනවා..
මොනවා උනත් මචන්.,උඹගේ උත්සාහය පට්ටම සාර්ථකයි...එලස්....!!!!
මගේ වර්ෂන් එක 1.0.0.1
මේක අලුත් එක නේද.,අප්ඩෙට් වෙන්නේ නැහැනේ කොල්ලෝ.,පොඩ්ඩක් ඒකත් බලහන්.,.
ජය වේවා...!!!!