Typing in Sinhala is NEVER being this EASY ! ! ! [Free Download කරලම බලන්න]

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    උඹගේ වැඩේ නම් සිරාවටම එල මචන්..මොකද මමත් ඔය ෆොටෝ ෂොප්.,වීඩියෝ එඩිටිං කරද්දී සිංහලෙන් ටෙක්ස්ට් ඇඩ් කරනවා.,ඒත් මම සිංහල ටයිපින් දන්නේ නැති හින්දා යුනිකෝඩ් වලින් ගහලා දැම්මත් සමහර වෙලාවට සමහර අකුරු වැඩ කරන සොෆ්ට් එක අඳුරන්නේ නැහැ..,ඒ හින්දා පේන්ට් වල ලියලා ඒක ආයෙම සේව් කරලා වගේ ජිල්මාට් ගොඩකින් තමයි මම සිංහල ගහගත්තේ යුනිකෝඩ් විදියට.,
    ඒත් උඹගේ පලවෙනි ත්‍රෙඩ් එක දැක්කට පස්සේ මම ගත්තා.,පට්ට මචන්.,එල..වැඩේ එලටම තියෙනවා.,මගේ ගොඩක් වැඩ වලට දැන් උඹගේ සොෆ්ට් එක උදව් වෙනවා.,මචන්.,තව ටිකක් අකුරු පොඩි කරහන්.,මොකද.,එතකොට වැඩේ ලෙසිවෙයි.,...ආහ.,මේ.,තව චුට්ටට්ක් විතර ලියන එක පහසු කරහන් යුනිකෝඩ් වල වගේ.,ඒ කියන්නේ කොම්බුව යෙදුන අකුරක් හල් කරන්න ටිකක් හොයන්න වෙනවා..
    මොනවා උනත් මචන්.,උඹගේ උත්සාහය පට්ටම සාර්ථකයි...එලස්....!!!!
    මගේ වර්ෂන් එක 1.0.0.1
    මේක අලුත් එක නේද.,අප්ඩෙට් වෙන්නේ නැහැනේ කොල්ලෝ.,පොඩ්ඩක් ඒකත් බලහන්.,.

    ජය වේවා...!!!!:):):)
     
    onlinesuresh

    Member
    Oct 2, 2008
    1,033
    273
    0
    Searching . . .

    මචෝ... Online Update Module එකෙන් New Update එකක් තියෙනවා නම්...... Notify කරන එක තමා කරන්නේ.... එහෙම නැතුව Auto update කරන්න තරම් ලොකු Software එකක් නෙමේ. උඹ පරණ version එක Uninstall කරලා අළුත් එක Install කර ගනින්..... එතකොට හරි.

    මේ Thread එකේ මම දාපු
    Video එකත් අනිවා බලපන්.... එතකොට උඹට ඔය කොම්බුව, හල් කිරීම් වගේ අවුල් තියෙන අකුරු වල සිංගිල්ෂ් වලින් ටයිප් කරන විදිහ බලන්න පුළුවන් Wijesekara Character Map එකෙන්.

    ගොඩක්ම අවුල් තියෙන්නේ... Singlish Converter වල Standard දෙකක් use කරනවා. මම use කලේ UCSC Unicode converter එකේ තියෙන ක්‍රමය.
    ඒත් අවුල් වගේ නම්.... මෙතන දාපන් ටයිප් කරන්න ඕන වචන ටික මම බලන්නම්.... අවුලක්ද කියලා.
    :) ඒත් එක්කම.... බොහොම ස්තුතියි... මචෝ.... කමෙන්ට් එකටත්.
    11.gif
     
    onlinesuresh

    Member
    Oct 2, 2008
    1,033
    273
    0
    Searching . . .
    Machan can u include Iskoola Pota font in your software, don't know the unicode problem will be there

    Iskoola Pota Font එක type කරන්න මචන්..... සැහෙන්න ගොඩක් tools තියෙනවා....
    අම්බානෙක තියෙනවා... මම දන්න විදිහට.... Realtime Singlish, Google IME, UCSC Unicode Converter ඔහොම ගොඩක් තියෙනවා.... ඒකයි.... මම ඒ වැඩේට අත ගැහුවේ නැත්තේ.
    :)

    Check this out - http://www.elakiri.com/forum/showthread.php?t=239345
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    මචෝ... Online Update Module එකෙන් New Update එකක් තියෙනවා නම්...... Notify කරන එක තමා කරන්නේ.... එහෙම නැතුව Auto update කරන්න තරම් ලොකු Software එකක් නෙමේ. උඹ පරණ version එක Uninstall කරලා අළුත් එක Install කර ගනින්..... එතකොට හරි.

    මේ Thread එකේ මම දාපු
    Video එකත් අනිවා බලපන්.... එතකොට උඹට ඔය කොම්බුව, හල් කිරීම් වගේ අවුල් තියෙන අකුරු වල සිංගිල්ෂ් වලින් ටයිප් කරන විදිහ බලන්න පුළුවන් Wijesekara Character Map එකෙන්.

    ගොඩක්ම අවුල් තියෙන්නේ... Singlish Converter වල Standard දෙකක් use කරනවා. මම use කලේ UCSC Unicode converter එකේ තියෙන ක්‍රමය.
    ඒත් අවුල් වගේ නම්.... මෙතන දාපන් ටයිප් කරන්න ඕන වචන ටික මම බලන්නම්.... අවුලක්ද කියලා.
    :) ඒත් එක්කම.... බොහොම ස්තුතියි... මචෝ.... කමෙන්ට් එකටත්.
    11.gif

    එල එල.,මම ආයෙම වැඩක් කරද්දී අවුලක් ආවොත් කෙලින්ම මෙතන සිද්දිය දාන්නම්.
    අහ මේ.,අර අප්ඩේට් වෙන සිද්දියේ නොටිෆිකේෂන් එකක්වත් ආවේ නැහැ.එකයි මම අප්ඩේට් වෙන්නේ නැහැ කිව්වේ..,
    අවුලක් නැහැ.,මම මේක ගන්නම්..
    ..එල මචන්.,
    මම වීඩියෝ එක බාගත්තා.,.තැන්කු වේවා...
    ජය ශ්‍රී...!!
    :):)
     
    onlinesuresh

    Member
    Oct 2, 2008
    1,033
    273
    0
    Searching . . .
    එල එල.,මම ආයෙම වැඩක් කරද්දී අවුලක් ආවොත් කෙලින්ම මෙතන සිද්දිය දාන්නම්.
    අහ මේ.,අර අප්ඩේට් වෙන සිද්දියේ නොටිෆිකේෂන් එකක්වත් ආවේ නැහැ.එකයි මම අප්ඩේට් වෙන්නේ නැහැ කිව්වේ..,
    අවුලක් නැහැ.,මම මේක ගන්නම්..
    ..එල මචන්.,
    මම වීඩියෝ එක බාගත්තා.,.තැන්කු වේවා...
    ජය ශ්‍රී...!!
    :):)

    මම Load එක වෙනකොටම Internet එකෙන් Check කරලා Notify කරන්න හැදුවේ නැ... මොකෝ.... එතකොට පොඩ්ඩක් Slow වෙයි කියලා හිතුනු හින්දා..... උඹ Open කරලා වැඩ කරන කොට තමා Software එකෙන් Check කරගන්නේ... මේක New Version එකද කියලා... New Version එකක් තියෙනවා නම් ඊලඟ පාර Open කරන කොට Notify කරනවා. සමහර විට ඒක නිසා වෙන්න ඇති. :)
     
    onlinesuresh

    Member
    Oct 2, 2008
    1,033
    273
    0
    Searching . . .
    keep it up:)

    ලංකාවේ කොල්ලෙක්ගේ වැඩක්... අත නොදී කො‍හොමද? ජයවේවා යාලුවා!!!

    gud job saho ,digatama karagena yanna,+6

    මමත් ඔක දාගෙන ඉන්නෙ යාළුවා,හරිම ප්‍රයොජනවත්,දිගටම කරගෙන යන්න,බොහොම ස්තුති 3+++

    Captain ජැක් ස්පැරෝ;12392031 said:
    මචන් Cnet Installer එකේ මොකක් හරි අවුලක් වගේ.........
    එරර් එකක් එනවා........
    මම Direct Download Link එකෙන් Download කරගන්නේ........:):):)

    Thanks machan :):):)
    11.gif

    පට්ට වඩක් මචෝ... ගොඩක් වටිනව ඔන්න මගේ ගානෙ 3+ක්ම ;)

    Software of the year for Sri Lankans
    11.gif

    rep added

    Thanks for the comments... machanla.. :)
     
    kape

    Member
    Jul 17, 2011
    634
    427
    0
    සිංහරාජය
    මේක ගොඩක් වටිනව සහෝ.ඔයාට පුලුවන්නම් කෙලින්ම ටයිප් කරන්න පුලුවන් විදියට මේක වැඩි දියුනු කරන්න :) කොපි පේස්ට් කරන එක ටිකක් කරදරයි වගේ.ඒත් වටින උත්සාහයක්.සුබපැතුම්!!!!!!!

    රෙප් ඇඩඩ් :)
     
    onlinesuresh

    Member
    Oct 2, 2008
    1,033
    273
    0
    Searching . . .
    මේක ගොඩක් වටිනව සහෝ.ඔයාට පුලුවන්නම් කෙලින්ම ටයිප් කරන්න පුලුවන් විදියට මේක වැඩි දියුනු කරන්න :) කොපි පේස්ට් කරන එක ටිකක් කරදරයි වගේ.ඒත් වටින උත්සාහයක්.සුබපැතුම්!!!!!!!

    රෙප් ඇඩඩ් :)

    මේක යුනිකෝඩ් එකක් නෙමේනේ බන්.... ඉතින් කෙලින්ම ටයිප් කලා..... කියලා ලොකු වෙනසක් නෑනේ..... මේක මොකක් හරි Project, Graphic Design එකකට වගේනේ වැදගත්.... එහෙම වැඩකදි... ආපහු ලේසියෙන් Edit කරගන්න වගේ මෙහෙම තියෙන කොට ලේසිනේ.... ඒකයි... මම කෙලින්ම Type කරන වැඩේට Try එකක් දුන්නේ නැත්තේ. :) and thanks for the rep and comments.
    11.gif