මචන් මගේ වාහනේ 2007 vitz එකක්. මම ලඟදි ගත්තෙ. අද මම nitrogen ගහන්න ගියා රෝද 4 ම. වාහනේ දොරේ ස්ටිකර් එකේ තියෙන්නෙ 165/70R14 with kPa 220. ඒ කියන්නේ psi 32 වගේ නේ.. එත් හුලන් ගහන තැනින් කිව්වෙ 4 ටම 30 ගැහුවනම් ඇති කියල. ඒ නිසා 30 ගැහුවා. මට දැන් ඉස්සරහ රෝද දෙකේ හුලන් මදි කියලයි හිතෙන්නේ.
1. 30 ගහපු එක අවුලක් නැද්ද නැත්තන් මොකක්ද රෝද 4 ට හොඳ psi එක?
2. ටයර් මාරු කරද්දී 185/60R15 වගේ සයිස් චේන්ජ් එකක් කලොත් අවුල්ද? මෙහෙම කරන්න හිතුවේ යට වදින එක අඩු කරගන්න.
Thanks in advance machan..
1. 30 ගහපු එක අවුලක් නැද්ද නැත්තන් මොකක්ද රෝද 4 ට හොඳ psi එක?
2. ටයර් මාරු කරද්දී 185/60R15 වගේ සයිස් චේන්ජ් එකක් කලොත් අවුල්ද? මෙහෙම කරන්න හිතුවේ යට වදින එක අඩු කරගන්න.
Thanks in advance machan..